අම්ම ගැනයි ජීවිතේ ජයගන්න එක ගැනයි කියල අන්තිමට පෙන්නලා තියෙන්නේ උඹට ඒ එකක් ගැනවත් තේරුමක් නෑ කියල. උඹේ භාෂාවෙන් තේරෙනවා උඹ හැදිලා තියෙන්නේ මොන වගේ තැනකද කියල. කුණුහරුප කියන්න ඕන නම් ඒකට හරියන ත්රෙඩ් එකකට පලයන් ගිහිං කුණුහරුප කියන උන් එක්ක කියපන්. උඹත් මේකේ ඉන්න සමහරු වගේ කුණුහරුප කියල පොරක්...