කොහෙන් හරි ආපු මිනිස්සු ටිකක් කෑ ගැහුවට හමුදාව කියන්නේ විනය අනුව හැදුනු, නියෝග මත ක්‍රියාත්මක වෙන කොටසක් මිස චන්ඩි නෙවෙයි. අවම බලය විතරයි පාවිච්චි කරන්නේ. තමන්ට හිතිච්ච විදිහට වෙඩි තියන්නේ නෑ.
කොහේදී හරි කවුරු හරි මීට කලින් නිරායුධ මිනිහෙකුට වෙඩි තිබ්බ කියල මුළු හමුදාවම ඒක අනුගමනය කරන්න ඕන නෑ.