[CENTER]ඔයාලට මතක අතිනෙ මම ත්‍රේඩ් එකක් දැම්මා හෝමගම-නුගේගොඩ ඉන්න ඊබේ එකේ ඉන්න කට්ටිය මට කියන්න කියලා.මට ගොඩක් අයගෙන් පී එම් ආවා.කොහොමහරි මම දන්නෙත් නැති මලින්රොක්ස් ව හම්බ උනා.මම දන්නෙත් නැහැ පොර ඉදල තියෙන්නෙ අපේ ගෙවල් ලග.මම හමෝන්ගෙන්ම අහල මම මලින්රොක්ස් ට සල්ලි දුන්නා.ඔන්න ඉතින් අද තමා මම...