PC Cooling Fan Speed Controller(ebay)

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    ඔයාලට මතක අතිනෙ මම ත්‍රේඩ් එකක් දැම්මා හෝමගම-නුගේගොඩ ඉන්න ඊබේ එකේ ඉන්න කට්ටිය මට කියන්න කියලා.මට ගොඩක් අයගෙන් පී එම් ආවා.කොහොමහරි මම දන්නෙත් නැති මලින්රොක්ස් ව හම්බ උනා.මම දන්නෙත් නැහැ පොර ඉදල තියෙන්නෙ අපේ ගෙවල් ලග.මම හමෝන්ගෙන්ම අහල මම මලින්රොක්ස් ට සල්ලි දුන්නා.ඔන්න ඉතින් අද තමා මම කියපු එක ආවේ.මේ තියෙන්නෙ ඒකෙ පින්තූර ටිකක්


    dsc03345sr.jpg




    dsc03346s.jpg




    dsc03347i.jpg






    dsc03348g.jpg







    dsc03350x.jpg





    dsc03353c.jpg






    dsc03354b.jpg







    dsc03375p.jpg





    ඔයාලටත් ඊබේ එකෙන් එක එක බඩු ගන්න ඕනනම් කියන්න.මම මිලින්රොක්ස්ව සෙට් කරල දෙන්නම්.වැඩි විස්තර ඕන නම් මට පීඑම් එකක් දාන්න.මම තව බඩු ටිකක් ගන්න තියනවා ඒවත් මම මලින්රොක්ස්ට කියල තමා ගෙන්නන්න ඉන්නෙ.ඔයාලටත් ඕන නම් කියන්න
     
    Last edited:
    • Like
    Reactions: lkdood

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    congratzzz !! machan oken apita onama fan ekak speed up karanna puluwanda ? umbe LCD eke wede hari giyada ? :D
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    Ela Ela Meken Monada Karanna Puluwan Kollo
    Malinrock Ebay Karanawa Kiyala Prasiddai

    meken karanne ban PC eke fan wala speed eka adu karanna & wadi karanna.meka hodai ban.game gahan nsa processor fan eke speed eka wadi karanna puluwan.fan 4 connect karanna puluwan.