ඔන්න ඉතින් සුබ උදෑසනක් කියල මම හැමෝන්ටම කිව්වා.දැන් ඉතින් සමහර යාළුවෝ නත්තල් වලට ලෑස්ති වෙනවා ඇති නේද??ඔන්න ඉතින් අද මම නත්තල් වලට පුන්චි තෑග්ගක් දෙන්න ඕන කියල මම හිතුවා.මම මේ පින්තූරය දැක්කෙ පොඩි සර්ච් පාරක් දානකොට.ඔන්න ඉතින් මම ඒක වගේ එකක් හදල ඒක පොඩ්ඩක් මොඩිෆයි කරල මම එකක් හැදුවා...