බඩු ගත්තට පස්සේ page එක නෑ. Daraz store මිස්සිං. එක්කෝ ආයේ වෙන නමකින්. Review බැලුවම හොදට තියනවා. ඒ උනාට fake review. හොයන්න බෑ.
එකෙක් ගෙන් අරන්, මාරු කරන්න යද්දී, පොර කියපි ගෙදර ඉඳන් පොඩිය ට ලු කරන්නේ.
ගෙදර එන්නද ඇහුව , ගත්ත එක මාරු කරන්න. එන්න එපා ලු ඔෆිශ් ලු දවල් ට, රෑ 7 න් පස්සේ එන්න ලු...