Online Shops සහ Warrenty

lilman

Well-known member
  • May 10, 2009
    41,432
    55,480
    113
    Colombo
    කට්ටිය දැන් facebook online shops වලින් එහෙම ඔන්ලයින් බඩු ගන්නවනේ.ගොඩක් online shops ඇත්තටම තියන ඒවාද දන්නේ නැ .ඉතින් ඒවගෙන් Warrenty ගන්න ගියාම ප්‍රශ්න එන්න පුළුවන් නේද ?
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,541
    13,512
    113
    34
    ෆින්ලන්ඩ්
    බඩු ගත්තට පස්සේ page එක නෑ. Daraz store මිස්සිං. එක්කෝ ආයේ වෙන නමකින්. Review බැලුවම හොදට තියනවා. ඒ උනාට fake review. හොයන්න බෑ.

    එකෙක් ගෙන් අරන්, මාරු කරන්න යද්දී, පොර කියපි ගෙදර ඉඳන් පොඩිය ට ලු කරන්නේ.

    ගෙදර එන්නද ඇහුව , ගත්ත එක මාරු කරන්න. එන්න එපා ලු ඔෆිශ් ලු දවල් ට, රෑ 7 න් පස්සේ එන්න ලු.

    ඔය වගේ සීන් තමා. ගොඩක් හොදට නියමෙට කරන උනුත් ඉන්නවා. හොයා ගන්න තමා අමාරු.
     
    loku ganak deela badu aragena kelaweida ? godak un dan routers ehema ganne online ne
     
    • Like
    Reactions: JohnSnow

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    කට්ටිය දැන් facebook online shops වලින් එහෙම ඔන්ලයින් බඩු ගන්නවනේ.ගොඩක් online shops ඇත්තටම තියන ඒවාද දන්නේ නැ .ඉතින් ඒවගෙන් Warrenty ගන්න ගියාම ප්‍රශ්න එන්න පුළුවන් නේද ?

    Outlet walin ganna ewata wada lesi. Habai hoda online stores walin vitharai.
    Ex - takas.lk / Wow.lk(past) / Barcleys 2012 - 2018 dakwa kale experience.

    1. Item eka gedarata avith pickup karala aragena yanawa free.
    2. Hadala iwara karala aye gedaratama gennalth denawa.
     
    • Like
    Reactions: lilman and 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,802
    12,735
    113
    Mahanuwara
    බඩු ගත්තට පස්සේ page එක නෑ. Daraz store මිස්සිං. එක්කෝ ආයේ වෙන නමකින්. Review බැලුවම හොදට තියනවා. ඒ උනාට fake review. හොයන්න බෑ.

    එකෙක් ගෙන් අරන්, මාරු කරන්න යද්දී, පොර කියපි ගෙදර ඉඳන් පොඩිය ට ලු කරන්නේ.

    ගෙදර එන්නද ඇහුව , ගත්ත එක මාරු කරන්න. එන්න එපා ලු ඔෆිශ් ලු දවල් ට, රෑ 7 න් පස්සේ එන්න ලු.

    ඔය වගේ සීන් තමා. ගොඩක් හොදට නියමෙට කරන උනුත් ඉන්නවා. හොයා ගන්න තමා අමාරු.
    attha attha :(
     
    • Like
    Reactions: lilman

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    https://m.facebook.com/FutureGadget...id=2095713547413947&ref=page_internal&paipv=1

    මෙන්න මුන්ගේ හොඳ items collection එකක් තිබුණා.. ලගදී කතා කළාම stocks ඉවරයි කිව්වා... මම ලංකාවේ කොහේවත් දැකලා නෑ මුන්ගේ බඩු සෙට් එක... හොඳ prices තිබුණේ... Cash on delivery කරනවා... Order එක දාලා දවසෙන් දෙකෙන් බඩු ආවා... Packaging එකත් නියමෙටම කරලා එවන්නේ... බය නැතිව recommended කරන්න පුළුවන් තැනක්... 🔥🔥🔥👊
     
    • Like
    Reactions: lilman