ෆාමසි වලින් මිලදී ගත හැකි කොන්ඩම් වර්ග මොනවාද ? :3
ප්‍රීති උපත් පාලන කොපු – සාමාන්‍ය කොන්ඩම් ( Preethi Basic Condom)
මෙය ලේටෙක්ස් වලින් නිපදව ඇති අතර , සාමාන්‍ය වර්ගයේ කොන්ඩමයකි
ප්‍රීති සුපර් (Preethi Super – Studded for Extra Sensation and Pleasure)
මෙයත් රබර් සහ ලේටෙක්ස් වලින් නිපදව ඇති අතර ...