මහරජ කන්සාමොකද්ද ඕයි ඒ ටෙලිඩ්රාම, කාලෙකට පස්සෙ මේ වෙලාවට ටීවි බැලුව






මහරජ කන්සා ගහමුද අපි ගංජා
උබ බැලුවනම් දැන් යන ඒවගේ නම් වහ බොනවා
දුවන ළමයා
දංකුඩ බන්ඩා
ඔන්න අලුත් ඒවගේ නම්![]()

සරා අයෙත් පැනල ගිහින්දමේ පාර කා එක්කද ජෝඩු වෙලා තියෙන්නේ
කිලර් එක්ක නේ
අයිස් පලමක් දීල රවට්ටගන්න ඇති එහෙනං ආයෙත්මේ කෙල්ලව හදන්න බෑ
![]()







මහරජ කන්සා ගහමුද අපි ගංජා
උබ බැලුවනම් දැන් යන ඒවගේ නම් වහ බොනවා
දුවන ළමයා
දංකුඩ බන්ඩා
ඔන්න අලුත් ඒවගේ නම්![]()



දුවන ලමය, ෆ්ලෑශ් එකේ ඉන්දියන් එකද 
හපොයි දවසක් දෙකක් මිස් උනාම කියන කතාද මෙහ්....![]()

Tri bull or Max dura?
