කොච්චර ඕනෙද, සුදු?
ගිණුම් අංශයේ ප්‍රධාන ලිපිකාරිනිය වන අනුලාට තම ප්‍රධානියා ගේ උපදෙස් පරිදි විගණන වාර්තාවක් සකස් කිරීමට අවශ්‍ය විය. එය සකස් කිරීමට අවශ්‍ය හාෆ් ෂීට්ස් ඇය සතු නොවූයෙන් ඇය වීරකෝන් අත ගබඩාවේ චÁද්‍රසිරි මහතාට මෙසේ සටහනක් ලියා යැවීය.
’සුදු කඩදාසි ටිකක් එවන්න.’
’ඇයි වීරකෝන්, කෝ...