1. Gingy

    Manual කාර් ඵළවන්න දන්නෙ නැති කාර් හොරා..

    මං හොරා උනා නම් ඌට වෙඩි තියල
  2. Gingy

    ට්‍රයල් ෆේල් වුනොත්...

    මාශා අල්ලාහ් , මේක ආතල් එකක් නෙමෙයි වගේ. හැබැයි ඔය පශ්තුන් උන්ට සුපිරියට හෙවි වෙහිකල් පුළුවන්. යක්කු වගේ ඒසීත් නැති 60 ගණන් වල GMC ස්කැනියා එහෙම පදිනව මිඩ්ල්ඊස්ට්.
  3. Gingy

    ElaKiri Slowdown on SLT fiber - 2024.06.14

    සතුටුයි බොක්ක!!ස්ලෝ උනාට නෙමෙයි මේකෙ තාමත් ඉගෙනීමට කැමති කොල්ලො ඉන්න එකට
  4. Gingy

    බලන්න වටින තරඟයක් (වැඩිහිටියන්ට පමණයි)

    උණ හැදුනෙ බලලද, ප්‍රැක්ටිස් කරලද
  5. Gingy

    Elakiri t-shirt ekak gahamuda?

    ඔතන කියල තියෙන්නෙ ඔයා ගැන තමයි
  6. Gingy

    ලඳේ... (තරින්දි) 💃

    අර පැකේජ් වල නැද්ද?
  7. Gingy

    Thinkpad battery

    Ehema block nam nodani. Pissu kelina case thiyenawa. Mokakda ganna baluwe.
  8. Gingy

    Thinkpad battery

    Internal nam sorry, external nam thiyenawa. Kohomath original set wena ekak na. Dup unath echcharama awul na brand karalama ena model eka
  9. Gingy

    බයික් එකට දාන්න CALTEX oil හොඳයි ද? 🤔

    වාහනේ සර්විස් එක එනව මේ මාසෙ, අඩු වෙනව නම් හොදයි, ගිය පාර ඔක්කොම කරන්න 15ක් ගියා
  10. Gingy

    රූම් යමුද [18+]

    salli hamba wenawa
  11. Gingy

    kiriya run wenne kage salli walin da?

    කුඩු *** ගෙ සල්ලි වලින් තමයි කරන් යන්නෙ ඉස්සර ෆන්ඩ් කරපු පොර ආයුධ පෙන්නන්න ගියා, දැන් මෙයා තමයි ස්පොන්සර්
  12. Gingy

    රූම් යමුද [18+]

    අඟල් 3, 5, 6, 9 සන්ගම් විසින් මුදල් ගෙවා ප්‍රචාරය කරන ලදී
  13. Gingy

    rata sim ekak gaththa

    ඕකට අපෙ අයියල හුකල ගොඩක් කල්, මුන් එවන්නෙම නැතුව තිබ්බ කාලයක්, ඉස්සරම ගත්ත සිම් ඇක්ටිව් කරන්න සල්ලි දාන්න තිබ්බෙ නෑ, SMS, incoming Calls නිකම්ම ආවා. අපිත් අඬල ගත්තෙ අන්තිම සිම් 10. දැන් නම් ආයෙ එවනව වගේ.
  14. Gingy

    rata sim ekak gaththa

    තියෙනව රවුටින් එකේ හැටියට ඩයලොග් හරහ යන්නෙ, කෝල් එහෙම හොඳට ඇහෙනව
  15. Gingy

    Hutch අලුත් පැකේජ්

    speed නැතුව ඇති, නැත්තම් අපේ සිංහලු මුළු නෙට් එකම බායි

    No contents