1. Gingy

    rata sim ekak gaththa

    Using couple of these sims. oka wasi, habai call ganna yanna epa, 6 pounds dala activate karaganna. verification walata deyya.
  2. Gingy

    අනිත් බැංකු වලත් මෙහෙමද බං

    Un nam gaththath kamak na, adu gane app eka hari hodai. Samahara wesa banks wala app eken deyak karanawata branch ekata yana eka hodai
  3. Gingy

    රවීන්ද්‍ර රන්දෙණිය හොඳටම වයසට ගිහිං බං

    මාලිමා රජයක් යටතේ කලා කරුවන්ට වයසට යාම තහනම් කරනවා!
  4. Gingy

    NIC details

    sms walin puluwan, issara nam bill eke gahala awa reg kiyala sms ekak yawanna thiyenne. bill kadana ekata kohomath ba oka karanna. Hotline call karanna
  5. Gingy

    කුකුල් චමින්දගේ අමානුෂික පහරදීම වීඩියෝ කළ තරුෂ ට ලක්ෂ 5ක්

    තව ලමයි කීයක් ගුටි කයිද දන්නැ, අපිත් පොඩි එකාට පුකට එකක් දෙකක් ගහනව දගම කරද්දි. මොකෙක් හරි පකෙක් වීඩියෝ කරයිද දන්නෙ නෑ
  6. Gingy

    බයික් එකට දාන්න CALTEX oil හොඳයි ද? 🤔

    Thotalaga refurbish karana oil nemei neda? Un seal pack eka gahanwa hoyannath nathi wenna.
  7. Gingy

    බයික් එකට දාන්න CALTEX oil හොඳයි ද? 🤔

    Okata nam polthel dammath duwanawa
  8. Gingy

    මෙන්න කොළඹ 90 ගණන් වල අන්තිම

    oya thunen habour eka penne eka school ekai :),eda hariyatama ape class eka udama thattuwe, mama window eka aine, mano parak gahan hitiye
  9. Gingy

    අල්ලන්න 200යි

    rates wadi
  10. Gingy

    මෙන්න කොළඹ 90 ගණන් වල අන්තිම

    Mokakda School eka, Mata oya seen ekata front row seat ekak set una. gahana welawe habour eka diha balan mano parak gahan hitiye.
  11. Gingy

    සුද්දියො දෙන්නෙක් වැඩට ගත්තා මිට්ටෝ

    අතේ තමයි :D සංගමෙන් නිළ නිවේදනයක් නැතුව කියන්න අමාරුයි ------ Post added on 1718169521
  12. Gingy

    තම්බි බස් එකකට වෙඩි තියලා

    `අපි තිබ්බෙ නෑ - තම්බි
  13. Gingy

    Euro 03 පෙට්‍රුල් ගහන උන් ඉන්නවද?

    ලපේ ඉන්දියන් විරෝදීනෙ බං, පොර ගහන්නෙ කොමියුනිස්ට් සයිනොපෙක් විතරයි. පෙට්‍රලුත් රතු පාටයි
  14. Gingy

    Euro 03 පෙට්‍රුල් ගහන උන් ඉන්නවද?

    ඔව්, ගාණ වැඩියි ඒ වෙනස දැනෙනව.
  15. Gingy

    සුද්දියො දෙන්නෙක් වැඩට ගත්තා මිට්ටෝ

    ලයින් කාමරේට 200ක් කපනවා

    No contents