1. Gingy

    කිරිය slow මට පමණද

    කුලයයි, පාටයි කියන්න බෑන්ඩ්විත් ඇලොකේසශන් කරන රදළ තුමාට කියල බලන්න පදු නම් බෑ
  2. Gingy

    පෙරසම

    කලින් කපල, දැන් එහෙම කපන්න ඕනෙ නැති එකක. මං හිතන්නෙ ආගමට වඩා ගෑනිගෙ චුරු චුරුවටද කොහෙද. චයිනීස් උන් කොහොමත් ඕන දේ හම්බවෙනකම් නාහෙන් අඩනව
  3. Gingy

    ක්ලබ් එකේ පොරක් බදින්න යන්නෙ, 18+

    ට්‍රිකල් එකේ ප්‍රැක්ටිකල් එකකටවත් ගත්තෙ නැද්ද. නෑ ඒ සංවේදී නංගි මතක් කරගෙන දැම්මෙ. අනික මැනගන්න සීන් එකටත් ඕනෙ නම් ගන්න පුළෘවන් ------ Post added on 1717732788 උස නෙමෙයි හරි වචනෙ ------ Post added on 1717733161
  4. Gingy

    පෙරසම

    30ක් වගේ ඇති හරියටම දන්නෙ නෑ කන්වර්ට් කිවට පෙර්නාල් `දවසෙ ඇවිත් හිටිය. කෙල්ල නම් දැකල නෑ (මේකෙ උන් අහන්න කලින් කිවෙ)
  5. Gingy

    ලාබයි ලාබයි ශ්‍රීලංකන් ලාබායි

    ශ්‍රීලන්කන් ගුවන් සමාගම 2023 දෙසැම්බර් 31 න් අවසන් වූ මාස නවයක කාලය සඳහා මූල්‍ය ලාභයක් වාර්තා කර ඇති බව වාර්තා වේ.. මේ වන විට පෞද්ගලීකරණය කිරීමේ ක්‍රියාවලියක් වෙනුවෙන් සූදානම්ව ඇති ජාතික ගුවන් සමාගම, පසුගිය වසරේ අවසන් මාස 09 ක කාලය තුල රුපියල් බිලියන 1.124 ක ලාභයක් වාර්තා කර ඇතැයි 2023 අයවැය...
  6. Gingy

    පෙරසම

    ඔය කියන්නෙ @PHBhagya ගැන. ලීවලින් හරි හදල දෙයි :yes: :yes: :yes: :yes: පොර කන්වර්ට් උනා චයිනීස් කෙල්ලෙක් බැඳල, දැන් Singa PR ------ Post added on 1717726794
  7. Gingy

    පෙරසම

    කරල තියෙන්නෙ නම් එලිසබෙත් එකේ.
  8. Gingy

    පෙරසම

    මම දන්න කෙනෙක් කරගත්ත. සයිඩ් ඉෆෙක්ට්ස් වැඩී. (අවුරුද්දක් වෙනව තාම හරියට හු*න්න බෑලු) කරල තිබ්බෙ ඉතිරි හමෙන්ම එක්ස්ටෙන්ශන් එකක් හදල සීන් එකක් ------ Post added on 1717725663
  9. Gingy

    පුතාණෝට හාට් දාන ඔක්කොම චීන්නු මල්ලි

    Sri Lankan Comments for Sale, නෝන්ඩි නොවී කැම්පේන් කරන්න! සුහුරු සිස්ටම් එක
  10. Gingy

    මෝහිණී නුබ නංගියේ මම පිස්සුවෙන් වගෙ හොයනවා..🙆🙊

    ඔය වන්නම් ඔක්කොම එන්නෙ විජය රජ්ජුරුවන්ගෙ කාලෙ ඉදල ඉන්දියාවත් එක්ක තියෙන සහ සම්බන්ධය එක්ක. මේක අපේ වෙන්න බෑද හා?
  11. Gingy

    ක්ලබ් එකේ පොරක් බදින්න යන්නෙ, 18+

    Meanwhile අර සංවේදී නංගි
  12. Gingy

    ක්ලබ් එකේ පොරක් බදින්න යන්නෙ, 18+

    ටේප් එක ස්ටෑන්ඩඩ් ද? ------ Post added on 1717720497 නූලක් අඩු සමාජය කියල අළුත් එකක් හදාගන්න ------ Post added on 1717720536
  13. Gingy

    දෙකක් හු*න්න බෑ

  14. Gingy

    මෝහිණී නුබ නංගියේ මම පිස්සුවෙන් වගෙ හොයනවා..🙆🙊

    දැනුවත් උනා!ෆුල් වීඩියෝ දාන්න අධ්‍යාපනික කටයුතු වලට උබල කැත විදියට දැක්කට ඕක අපේ ජන නැටුම් වල එන කුක්කු-සා වන්නම. මේ නන්ගි නම් නටන්නෙ කුක්කු-සා වන්නමේ , තැං නෑහ් කොටස
  15. Gingy

    ක්ලබ් එකේ පොරක් බදින්න යන්නෙ, 18+

    https://www.facebook.com/share/p/f7ndC5Hhp1Xhdat4/ ------ Post added on 1717718298
  16. Gingy

    මේ Lap එක හොදයි ද ?

    Display nam original. Brightness adui original ewaye. Ahata patta saneepai
  17. Gingy

    Questions සැමන්

    Mychoice eka nam tikak hodai. Lankawe dekak hambuna patta rasai nama mathaka na 450ta thibbe. Galle favtory kiyala mathakai Chinese huttawal nan onema na Man hadanakota gorakai polkiri tikak wadipura danawa. Ethakota ushna na

    No contents