ලාබයි ලාබයි ශ්‍රීලංකන් ලාබායි

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,964
    13,052
    113
    ශ්‍රීලන්කන් ගුවන් සමාගම 2023 දෙසැම්බර් 31 න් අවසන් වූ මාස නවයක කාලය සඳහා මූල්‍ය ලාභයක් වාර්තා කර ඇති බව වාර්තා වේ..
    මේ වන විට පෞද්ගලීකරණය කිරීමේ ක්‍රියාවලියක් වෙනුවෙන් සූදානම්ව ඇති ජාතික ගුවන් සමාගම, පසුගිය වසරේ අවසන් මාස 09 ක කාලය තුල රුපියල් බිලියන 1.124 ක ලාභයක් වාර්තා කර ඇතැයි 2023 අයවැය තත්ත්ව වාර්තාව පෙන්වා දී ඇති බව සදහන් වෙයි.

    එම කාලය තුළ ගුවන් සමාගම රුපියල් බිලියන 248 ක ආදායමක් වාර්තා කර ඇත්තේ රුපියල් බිලියන 223 ක වියදමක් ද සටහන් කරමින් වන අතර රුපියල් බිලියන 24.5 ක බදු ගෙවීමට පෙර ඉපැයීමක් ද සටහන් වෙයි.
    2023 මාර්තු 31 න් නිමා වූ මූල්‍ය වර්ෂය දක්වා වූ අවසන් වර්ෂ හතරම ශ්‍රීලංකන් ගුවන් සමාගම මූල්‍ය වශයෙන් අලාභ ලබා තිබූ බව සටහන් වූවා සේම සමුච්චිත පාඩුව රුපියල් බිලියන 611.2 කි.

    කෙසේවෙතත් ප්‍රමාණවත් ලෙස ගුවන් යානා නොතිබීම, අමතර කොටස් හා neo යානා වල එන්ජින් ගැටලු හේතුවෙන් දීර්ඝ කාලීන වශයෙන් ගුවන් යානා මෙහෙයුම් වලින් ඉවත්කර තැබීමට සිදුවීම වැනි කාරනා හමුවේ ගුවන් ගමන් ප්‍රමාදයන් නිසා මෙම කාලය තුල ශ්‍රීලංකන් ගුවන් සමාගම දැඩි දෝෂදර්ශනයට ද ලක් විය.

    [Source : Facebook]
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,559
    75,410

    Netprofit percentage eka neda oya 1.2bil kiyanne? eka patta adui neh?
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    එකක් කඩාගෙන වැටිලා ජාත්‍යන්තර ලැජ්ජ වෙන්න කලින් විකුණුවොත් හොඳයි 😄
     
    Similar threads