මෙකොල්ලෝ කෙල්ලෝ පාර හරස් කරලා කරේ වැරද්දක් තමයි .
එත් එකට ඔලු පලන්න ඕනෙද ?
මුන්ට් ගහපු එකට හුරේ දාන උන්ට කියන්නේ අද නෙළුවේ උන්ට වුනාට හෙට හෝ අනිද්දා මේ දේම තොපිටත් වෙන දවස වැඩි ආතක් නෙමේ ..:dull:
මුන් කල ඉල්ලීම් මොනවදවත් කියල හොයල බලන්නැතිව ඔලු පලන්නේ එක යහපාලානේ අංගයක් නිසාද ? මේක බලයෙන්...