1. නැකැත් රාල

    ජෝතිශ්‍යය හා අපි

    mama class karanne na... karanna thama adahasakuth na... balamu issarahata
  2. නැකැත් රාල

    ජෝතිශ්‍යය හා අපි

    oya manik prathikarma wala a manika haraha ena alokayen thamay grahabalapama adu wadi wenne... manika hariwidiyata kaoala danna one mokada alokaya warthanaya wela anga athulata enawidiyatath parawarthanaya wela eliyata yana widiyatath manika kapanna puluwan.. awashya wenne kirana shareerayata...
  3. නැකැත් රාල

    ජෝතිශ්‍යය හා අපි

    me denna thamay indra waruna kiyala handunwanne... dennama paapa grahayo.. indra (yurenaus) sambanda wena adu ayusha yoga thiyanawa... eyaa nam godak prashna athi karana grahayek
  4. නැකැත් රාල

    ජෝතිශ්‍යය හා අපි

    urenus naptune ehemath naththan indra haa waruna yana grahayan samanyen paapa grahayan lesa ganan gannawa... pluto nathi wunata me dennawa nam palaapala kiyaddi tikak baluwoth honday
  5. නැකැත් රාල

    Scurvy මහතා මහතාගේ කේන්ද්‍රය සිංහලු...

    මම ඕකෙ 7වැන්නේ මෙන්න මෙහෙම දෙයක් දකිනව.. කෙන්ද්‍රස්ථානයක් ශුභයෙකුට අයිති වීමේ දෝශ්යත් එම කෙන්ද්‍රස්ඨානාදීපතිම උපචය රාශියක තැම්පත් වීමේන් දොශය වඩා තීව්‍රවීමත් මිතුන ලග්නයට 7 බාධකස්ථානය වීම හා එහි අදිපතියාට 22 වෙනි ද්‍රේෂ්කානදිපති සෙනසුරු දෘශ්ටි දීමත් යන කරුනු මත මොහුගේ විවාහ ජීවිතය අසාර්ථක විය...
  6. නැකැත් රාල

    ජෝතිශ්‍යය හා අපි

    ow ehema karamu :yes::yes:
  7. නැකැත් රාල

    ජෝතිශ්‍යය හා අපි

    මේ ත්‍රෙඩ් එක දැන් ගොඩක් දිග නිසා මම හිතනේ අලුත් ත්‍රෙඩ් එකක් පටන් ගත්තනම් හොඳයි.. ඒ ඒ මාතෘකාවට වෙන වෙනම ත්‍රෙඩ් එකක් දැම්මනම් හැමොටම ප්‍රයොජනවත් වේවි කියලා හිතනවා....
  8. නැකැත් රාල

    ජෝතිශ්‍යය හා අපි

    :shocked::shocked::lol::lol:
  9. නැකැත් රාල

    ජෝතිශ්‍යය හා අපි

    ow oya wge monawahari awulak thiyanawa... :yes:
  10. නැකැත් රාල

    ජෝතිශ්‍යය හා අපි

    hathara kendare palu weema naraka deyak nemey... oya parani puhu mathayak..
  11. නැකැත් රාල

    ජෝතිශ්‍යය හා අපි

    elakiriye keepa denekma awa mawa munagahenna... mama anith minissu wagea dahas ganan ganne na... ehema wunoth meka sewayak wenne na... eka handahanak sampurnayenma balanna mama 500 k gannawa... a ganneth mama wena rakiyawak nokarana nisa... mage gawa oya eka prashnayay dekay kiyala naha paya...
  12. නැකැත් රාල

    ජෝතිශ්‍යය හා අපි

    plutowa ganan gana amaruy... indra waruna ehema naththan yurenus neptune deka witharay mama nam salakanne...
  13. නැකැත් රාල

    ජෝතිශ්‍යය හා අපි

    :yes::yes: ow eka aththa.. nawanshaka kendare balanne nathuwa grahayo astha wlada mona derkaana walada inne.. adumatharame hariyata drushtiyak watenawada kiyalaa balannawath baha :yes::yes:
  14. නැකැත් රාල

    ජෝතිශ්‍යය හා අපි

    ස්තූතියි සහෝදරයා
  15. නැකැත් රාල

    ජෝතිශ්‍යය හා අපි

    ah :sorry: amma gana 4n thaaththa gana 10n rassawa 10n gewal dorawal yana waahana 4n 2n ithurum danaya, labeem, maranaya 3 sahodarayo dahiriya 5 adyaapanaua 6 leda roga 7 dannawane ithin.... 8 maranaya, labeem 9 perapin 11 balaporothhu sapala weem, adayama 12 wiyadam haa raaja udahasa... mewa...
  16. නැකැත් රාල

    ජෝතිශ්‍යය හා අපි

    eka honda yogayak... danalaba labenna puluwan... hariyatama balanne nathuwa kiyanna amaruy namuth balu balmayta ehemay penne...
  17. නැකැත් රාල

    ජෝතිශ්‍යය හා අපි

    okatama thamayi deepaka yogaya kiyanne... mama eka wenama honda wistharayak ekka dannam... saralawa kiwwoth kala sarpa yogayen eliyata eka grahayek awith thiyana eka thamay arda kaala sarpa yoge kiyanne habay rahu kethu ekka grahayek yoga wela thiyanakotath wenna puluwan
  18. නැකැත් රාල

    ජෝතිශ්‍යය හා අපි

    Ko monawada damme? mama dakke na? :sorry::sorry::sorry:

    No contents