මොනවද මේ ග්‍රහ දෘෂ්ඨි?
මොනවද මේ ග්‍රහ දෘෂ්ඨි? හඳහනක් බලන්න ගියාම නිතර ඇහෙන වචනයක් තමයි මේ ග්‍රහ දෘෂ්ඨි කියන්නේ. ගුරු ගෙන් සුභ දෘෂ්ටියක් වැටිලා තියනවා. රවිගෙන් පාප දෘෂ්ඨියක් වටිලා තියනව, වගේ කතා ඔනෙතරම් අහන්න ලැබෙනවා. මෙහිදී වරාමිහිරයෙහි හා පරාශරයෙහි ග්‍රහ දෘෂ්ඨි පිලිඹඳ දැක්වෙන මත දෙ ආකාර වන...