ජනප්‍රවාද I ( දෙයියන්ගේ ලෙඩ )
මුලින්ම කියන්න ඔනේ මේක ජනප්‍රවාදයක් එක නිසා මේක ගැන පන්ඩිත තර්ක ගේන එක තේරුමක් නෑ. මේක තමන්ට අදාල නැත්තන් මේක කියවලා කාලය නාස්ති කරගන්න එපා..
වරක් දේව සභාව රැස්වන දිනයට අදාල සැරසිලි ආදිය කිරීම කතරගම දෙවියන්ට බාරවුනාලු. නමුත් කොහොමින් කොහොම හරි මේ වැඩය කතරගම...