17 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබූ මයිත්රීපාල සිරිසේන සහබාගී වන රැලිය ජනවාරි පළමුවෙනිදා දක්වා කල් යවා ඇත. තම සොහොයුරන්ගේ මුදල් මගින් බස් රත වලිං ඇදීමට බලාපොරොත්තු වූ පිරිසට දීමට නියමිතව තිබූ මත්පැන් සහ බත්පැකට් ඕඩරය 17 වනදින විට දීගත නොහැකි තත්ත්වයක් මතුවූ බැවින් මෙම රැලිය කල් දමා ඇත. තමාගේ...