මේ දක්වා පොදු සිරිසේනගේ කැම්පේන් එක - එක මිටට.
අනේ මට අරක දුන්නේ නැහැ මේක දුන්නේ නැහැ. අරක නැති වුනා. මේක කැපුව. මම ආප්ප කනකොට එයා ඇහැව්වා...මම කිව්වා ඔව් සර් සර්ම තමයි. මේ ඇඩිල්ල අහලම එපා වෙලා. එකම තැටිය. මයිත්‍රී
අපි ගේම දුන්නේ මෙහෙමයි. ඇරෙහෙමයි . ඉංග්‍රීසි හෝඩියේ ඔක්කොම අකුරු තියෙන රහස් ඔත්තු...