1. Rahula Kasun

    කාවින්ධ්‍යා

    :love::love: ලස්සනයි
  2. Rahula Kasun

    රන්ජන්ගේ හඬ පට අහන්න පොලිස් කණ්ඩායම් 10ක් ය&#3

    :rolleyes: පොලීසියට බැදුනනම් හොදයි කියල හිතෙනව දැන්නම්
  3. Rahula Kasun

    PUBG ESP

    :sorry: හපොයි.. කොහොමද මචන් බලාගන්නෙ cod වල හැකර්ස්ලා ඉන්නවද කියල? මට තාම එහෙම මීටර් වෙලා නැ නෙහ් :dull: හැකර් කෙනෙක් අපේ ටිම් එකේ සෙල්ලම් කරා කියල ටීම් එකේ ඉන්න අනිත් උනුත් බෑන් කරනවද බන්? :dull: ඒක මාර අසාදාරනයිනෙහ් :dull:
  4. Rahula Kasun

    පාටිශන් මැනේජර් මෘදුකාංගය හොයලා දෙන්න පු

    ;) මෙන්න මචන් AOMEI Partition Assistant Pro with license key :yes: වැඩේ කරගන්න හැටි දන්නවනේ?? https://www.mediafire.com/file/3v4km9nuhamb7sk/AOMEI_Partition_Assistant_Pro_Demo.rar/file
  5. Rahula Kasun

    Kalekin baddak set una chat ekata

    :D ඉස්සර කෙල්ලොන්ගෙන් ඕවා ඇහුවට අවුලක් නෑ, දැන් ඉන්න අම්මන්ඩිලා screenshot ගහගෙන වටේ උන්ට බෙදනවා :lol:
  6. Rahula Kasun

    Rodrigo Amarante

    :P
  7. Rahula Kasun

    Youtube හිගන්නෝ

    :yes: ඔවු බන් ඒකනම් සිරා කතාව.ඒත් අපි bump නොකරට උන්ගෙම රතු කොටු fake වලින් ඇවිත් bump කරනව ඉවරයක් නැති වෙනකම්. carpissa2018 කියල එකෙක් ඉන්නවා එලොවටත් නැති මෙලොවටත් නැති කුනු ගොඩවල් ගෙනත් දානවා ඉවරයකුත් නෑ, ඊට වඩිය මූ fake තුන හතරකුත් හදාගෙන ලින්ක් දානවා වෙන වෙන titles දාලා උගේ channel එකට යන්න...
  8. Rahula Kasun

    SRI LANKAN AIRLINES චමිලාගේ_රැස්

    :angry: ඉන්ග්‍රීසියෙන්ම හොද කුනුහර්ප දෙකතුනක් කියන්න තිබ්බෙ බැල්ලිට දුවන්න. ඇයි යකෝ එහෙම කෑගහන්න පුලුවන්ද බන් මිනිස්සුන්ට :dull:
  9. Rahula Kasun

    අලුත්ම එක..රන්ජන් පියුම් part-2

    :rolleyes::rolleyes: එකෙක් විශ්වයනෙහ්, අර සැමුවෙල්ගෙ සීන් එකේ එකා ගැන ඔය කියන්නෙහ් :rofl:
  10. Rahula Kasun

    ජිවිතයේ කරපු කුප්ප වැඩ....

    :nerd: අඩේ දැන් දැක්කෙ මේthread එක :rofl: එකෙන් එක කියවලා මගේ එවුවත් දාන්නම් :D
  11. Rahula Kasun

    YuKI - Oba Dakala

    :yes: මෙයාගෙ තව ලස්සන සෙට් එකක් තියෙනවා
  12. Rahula Kasun

    Shenaya Deshani

    :D:D
  13. Rahula Kasun

    මහින්ද

    :yes::yes:
  14. Rahula Kasun

    අලුත්ම එක..රන්ජන් පියුම් part-2

    :lol::lol: ඔව් මචන්, සුරාජ් මාපත් ඉවරයි මේකෙන් :lol:
  15. Rahula Kasun

    All_Ranjan

    :D
  16. Rahula Kasun

    සුදු වෙන්න..

    ජුන්ඩට ගාන්න ක්‍රීම් එකක්ද අහන්නෙ?
  17. Rahula Kasun

    ඇස පක්

    :rolleyes: ඒත්තු ගන්නන්න දෙයක් නෑ, හයිස්පීඩ් ගහන ගමන් එක පාරටම වැරදිලා එබුනා වගේ ඔබහන් :D

    No contents