:love::yes: ඒකනෙ මචන්, චන්දයක් එද්දි ඉන්න ඔක්කොම හොරු ටිකයි, ගනිකාවො ටිකයි , කුඩු කාරයො ටිකයි, මැරයො ටිකයි උඩින්ම පත් කරලා රට හදන්න යවනවා :confused: ඊට පස්සෙ ඉතුරු අවුරුදු පහම රට විනාස කරනව කිය කිය හැමෙනෙනවා පාරවල් ගානේ බෝඩ් උස්සගෙන :lol:
:yes: You must spread some Reputation around before...