1. Rahula Kasun

    තව එකක් ලීක්

    :shocked: :angry: යකෝ මූව මරලත් මදිනෙහ්. අපි උසාවි වල ඔලුව පාත් කරාට බලන් ගියහම මුන් දේශපාලුවන්ට කඩේ යන උන්නෙහ්. එක්නැලිගොඩගෙ ගෑනිට බැන්න වෙලේ හාමුදුරුවො හිරේ දැම්මා අධිකරනෙට අපහාස කරා කියල, එතකොට මුන් මේ දෙන ගේම්ස්වල හැටියට ඒ හාමුදුරුවොත් හිරේ යවන්න ඇත්තෙ මුන්මනෙහ්? :eek: UNP කියන්නෙ කැරිම ජරා...
  2. Rahula Kasun

    PUBG ESP

    :dull: ටහිකෙයි..
  3. Rahula Kasun

    මන් ආස

    :rofl: chat වලින් අහන්න එපා බන්, ඕකියො ඇම්ඩියො. කරුමෙටවත් screenshot එකක් ගහගත්තොත් මල විනාසයක් වෙන්නෙහ් :rofl:
  4. Rahula Kasun

    පොඩි පොඩි කතා

    :D;) elama machn.. rep denna wate yannalu :dull: You must spread some Reputation around before giving it to sanjuprasad again. :D:D:love: rep++ :D:D:love: rep++ :D:D:love: rep++
  5. Rahula Kasun

    PUBG ESP

    :rofl::lol: ඒකනෙහ් බන්, game mod එකක් හැදුව කියන්නෙ ආයෙ ලේසියෙන් නවත්තන්න බෑ. අපරාදේ මං ආසාවෙන් ගහපු ගේම. දැන්නම් cod mobile තමා :P
  6. Rahula Kasun

    Talk abt Gadgets

    උඩට උඩට
  7. Rahula Kasun

    PUBG ESP

    :shocked: pubg mobile ?? උබට ශුවර්ද මචන්??? :rofl:
  8. Rahula Kasun

    මන් ආස

    :D මම අක්ක කෙනෙක්ගෙන් ඔහොම අහල ඒකි මාව block කරේ නෑ, ඇබරි ඇබරි උත්තර දුන්නා මිසක් :D
  9. Rahula Kasun

    ටෙලිකොම් සභාපති ඉල්ලා අස්වෙයි

    :angry: ඔය පො#නයා තමයි SLT එක කෑවේ. නෙදකින් මූසලයා. ලේසියෙන් slt එකේ ජොබකට සාමාන්‍ය කොල්ලෙක්ට කෙල්ලෙක්ට apply කරන්න බෑ මූ ඔක්කොම වගේ ගත්තේ political contact වලින් :angry: වැඩ පුලුවන්ද බැරිද අදාල නෑ political contact එකක් තියෙනවනම් කෙලින්ම ඇතුලේ.. රට කන පර බල්ලෝ :angry:
  10. Rahula Kasun

    Girls2

    :D TFS machn.. jaya.. rep++
  11. Rahula Kasun

    දුමින්ද_මිනීමරුවෙක්ද?

    ;) TFS machn.. jaya.. rep++
  12. Rahula Kasun

    PUBG ESP

    :angry: මමනම් pubg ගහන එක අතඇරල දැම්ම බන්, තේරුමක් නෑ හැකර්ලා වැහි වැහැලා උඩ පැන පැන අහසෙ ඉදන් ගහන්නෙ :angry: මම COD Mobile වලට මාරු වුනා. ඒකනම් අවුලක් නෑ තවම
  13. Rahula Kasun

    පොඩි පොඩි කතා

    :lol::lol::lol: හම්මේ
  14. Rahula Kasun

    නිදිමතට බෙහෙතක්

    :dull: ඔය සීන් එක ලෙක්චර්ස් යනකම් විතරයි මචන්, බය වෙන්න එපා.. ඊට පස්සෙ නින්ද යන්නෙ නෑ කියල බෙහෙත් ඉල්ලයි උබම. මම තාම ඊයෙ රෑ ඉදන් අවදියෙන් නිදාගත්තෙ නෑ :dull:
  15. Rahula Kasun

    RANJAN Calls Record kare ayi?

    :lol::lol::lol:

    No contents