සoඝයාට අපහාස කරන විභජ්ජවාදීන්

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සoඝයාට අපහාස කරන විභජ්ජවාදීන්

    ධර්මය විකෘති කරනවයි කියලා මහලොකු රැස්වීමක් තියලා විභජ්ජවාදි ඝනයෝ ටික රාජ්යානුග්‍රහයෙන් සoඝරත්නයට අපහාස කරා නොවැ මේ ලගදී..ඔවෑයේ ප්‍රතිපල මෙරට නාමික බෞද්ධයන්ට සොබාවදර්මයෙන්ම ලබා දෙවී ...බයවෙන්න එපා පුතාලා :cool::cool:.. කර්මයෙන් ගැලවෙන්න බෑ ... :no:

    වහරක සහ වලස්මුල්ලේ හිමිවරු තමයි නිවැරදි ධර්මය දේශනා කරන්නේ ..ඒක බොරුයි කියන්න විභජ්ජ නඩයට තියා සක්කරයටවත් බෑ ...:angry:




    විභජ්ජ නඩයේ ආර්ය ධ්යාන ඔප්පු කරපියව්.නැතිනම් සසුනෙන් පලයව්....:angry:




    දෙරණ නාලිකාවේ පාලුගෙයි වලන් බිදු විභජ්ජවාදී චීවරධාරීන්ගේ ප්‍රොඩාව හෙලිවෙයි . අපාගතවීමට නියමිත දෙරණ ගොන් නාලිකාවට අපගේ උපහාරය ..:lol::lol::lol::cool::cool::cool:

    1) විභජ්ජවාදී චීවරධාරීන් සෝවාන් විමටනම් අඩුම තරමින් සිල්වත්වී සිටිය යුතු බව පවසයි .මෙය සැබැවක්දයි අපි බුද්ධ භාෂිත ත්රිපිටකයෙන් සොයා බලමු .


    මහාවග්ග පාලි 1,මජ්ජිම නිකාය 2-උපාලි සූත්රය , අන්ගුත්තර නිකාය 5 හත්ථිගාමක උග්ග සූත්රය සොවාන් වන්නේ ධර්මය ඇසීමෙන් බව සදහන් වේ සීලයක පුලුටක්වත් නැත .සරකාණි සූත්රයට අනුව සරකානි සෝවාන් වුවද මත් පැන් පානය කරයි .මේ අනුව පැහැදිලිව ඔප්පුවන්නේ සෝවාන් වීමට සිල්වල අබමල් රේනුවක අවශ්යතාවයක්වත් අවශ්ය නොවන බවයි.

    තථාගත සාසනය සිල් සදහාද ?

    සන්යුක්ත නිකාය -ගිලාන සුත්‍රය

    "මහණ,මා දහම් දෙසන ලද්දේ රාග විරාගය පිනිසමයි"



    ප්‍රත්න්යාවෙන් සමාධියත් සමාධියෙන් සීලයත් වැඩෙන බව ඔප්පු කිරිම

    අන්ගුත්තර නිකාය 6- පුබ්බධම්ම සූත්‍රය


    මහණෙනි, කුසලධර්මයන්ට පූර්වනිමිත්ත සම්මාදිඨ්ටිය වේ .


    එනම් පලමුව වැඩිය යුත්තේ ප්‍රත්න්යාවයි :cool:


    සන්යුක්තනිකාය -5-1 පුබ්බාරාම සූත්‍රය

    ප්‍රත්න්යා ඉන්ද්‍රියයි .මහණෙනි , පැනවත් අරිසව් හට ඒ අනුව යන සැදැහැ පිහිටයි .ඒ අනුව යන වැර පිහිටයි .ඒ අනුව යන සිහිය පිහිටයි .ඒ අනුව යන සමාධිය පිහිටයි . මහනෙනි මේ එක් ඉන්දිර්ය වැඩු බැවින් බහුල කල බැවින් රහත් මහණ තෙමේ " ඉපැද්දීම ගෙවිනි .බඹසර වැස නිමවන ලදී.කටයුතු කරන ලදි.මේ බැව් පිනිස අනෙකක් නැතැයි දනිමියි'යි රහත් බව ප්‍රකාශ කරයි

    කෝ යකෝ සිල්????????සිල් ගන්නෙවත් නැතුවද රහත් වුනේ ? මලකෙලියයි ජුලි හතයි . ඒ මදිවට රහත්බවත් ප්‍රකාශ කරනවලු :lol::lol::lol:

    2) සෝවාන් වෙන්නේ එතකොට කොහොමද ?
    බුද්ධ භාෂිත ත්රිපිටක- සoයුක්ත නිකාය -සෝතාපත්ති සoයුක්තය
    සෝවාන් වීමට මෙනෙහි කල යුත්තේ පන්ච උපාදානස්කන්ධයේ ආදීනවය ,නිස්සරණය පමණි.


    කෝ යකෝ සිල්.බුදුන්ටත් වැරදෙනවද මන්ද ?:lol:

    3) විනය පිටකයේ කාලීන ලෙස සුදුසු ලෙස කුඩා ශික්ශාපද වෙනස් කරගන්නා ලෙස ගෞතම බුදුරදුන් දේශිතයි

    4) බුදුන් ලoකාවේ යයි කීම මිත්යාවක්ද?

    බුදුන් උපන්නේ ලoකාවේ බවට පුරාවිද්යාත්මක සාක්ෂි:cool:

    ගොතම නම සදහන් සෙල්ලිපි 18ක් මෙරට ඇත .ඉන්දියාවේ එකක්වත් නැත .දඹුල්ල රජමහ විහාර සෙල්ලිපි වල එකම ගල්ලෙනේ ගෝතම ,අනුරුද්ද,ආනන්ද,මුගලන්,පුණ්ණ යන අය එකට වාසය කල බව සදහන්ය


    ඉන්දියාවේ කිසිදු ගල්ලෙනක් සoඝයාට පුජා කල බවට එකදු සෙල්ලිපියක්වත් නැත

    සිදුහත් යන නම සදහන් සෙල්ලිපි මෙරට ඇත

    සෝමාවති එරික්සොන්ගල අසල ඇති සෙල්ලිපිය දකුණේ සිට වමට කියවන විට මගධ යන වචනය හමුවේ

    මගධ නම සටහන් සෙල්ලිපියක් සන්ගප්පලේ ඇත

    දුටුගැමුනු රජුට මතු මෙත් බෝසත් වීමට ගෞතම බුදුන් නියත විවරණ දුන් සෙල්ලිපිය තෝනිගල ඇත. බෝසතුන් පහල වෙන්නේ ඉන්දියවේනම් මෙහෙ මෙත් බෝසතුන් පහල උනේ ඇයි ?විහාරමහාදේවි මෙත් බෝසතුගේ මව බවත් කාවන්තිස්ස සහ සාලිය පිලිවෙලින් මෙත්බෝසතුන්ගේ පියා සහ පුතා ලෙස උපතලබන බවත් මහාවoශය පිලිගනියි .

    අශෝක නමින් කරවූ සෙල්ලිපියක්වත් ඉන්දියාවේ නැත

    ගපති හෙවත් ගෘහපති නම සදහන් සෙල්ලිපි මෙරට ඇත .ඉන්දියාවේ එකක්වත් නැත .ගෘහපති නාමය ත්රිපිටක සූත්ර කියවීමේදි හමුවේ

    මිහින්තලේන් වෙසමුණි සාතාගිරි නම සදහන් සෙල්ලිපි එමට හමු වේ .මෙම නාමය ආටානාටි මහාසමය සූත්ර හා බැදුණු නාමයකි.සෙල්ලිපි අනුව වෙසමුනිගේ රට ලoකාවයි.එනම් බුදුන්ගේ රටද ලoකාවයි. මිහින්තලේ සෙල්ලිපිවල එන නසත්ය කියන නාමයට රෝද 3ක්සහිත ගුවන් යානයක් තිබු බවත් අසිරිමත් ඉන්දියාව ලියු බෂාම් කියයි .එනම් මොවුන් යක්ෂගොත්රිකයන්ය.

    මානෑකන්දේ යශෝදරා මෙහෙනිය සිටි බවට සෙල්ලිපි සාක්ෂි ඇත

    විරූඩ නමින් සෙල්ලිපි අම්පාර දමන ඇත .දත රජු හෙවත් ධෘතරාක්ඨ රජුගේ සෙල්ලිපි දඹුල්ලේ ඇත .

    නේපාලයේ සහ ඔරිස්සාවේ සයෝ මුනිති නම් අයෙක් ඉපදුනු බව අශෝක යැයි හදුන්වන (සෙල්ලිපිවල ඇත්තේ දෙවනපියරාජා ලෙසයි .අශෝක නම පවා නැත.මොහු අශෝකමදැයි කිසිවෙක් නොදනි ) අයෙක් කල බව නූතන අය හදුන්වන කනු 2ක් ඇත,සයෝ මුනිති තැන් 2ක ඉපදීමෙන් ඉන්දියාවේ බොරුව හෙළිවේ.

    සිතුල් පව්ව සෙල්ලිපි වල පුණ්ණ තෙරුන් සහ සැරයුත් හිමිගේ ගෝල සoඝරක්කිත තෙරුන් ගල්ලෙනක එකට වාසය කල බව හෙලි කරයි.


    5) උපසම්පදාව යනු කුමක්ද ?

    "කුසලස්ස උපසම්පදා ".කුසල් වැඩීමයි උපසම්පදාව ..බුදුන් බුදු වූ පසු මුල් වසර 20 තුල කිසිදු විනය ශික්ෂාපදයක් පනවා නැත .එනම් එකල සිටි කිසිදු රහතෙක් උපසම්පදා නොවූ චීවරදාරින්බව මේ වැදි බණ දෙසන විභජ්ජවාදී චීවරදාරිට පිලිගැනීමට සිදුවේ

    6) රහත් වූ විට එය සගවනවාද ?

    සන්යුක්ත නිකාය - පින්ඩෝල භාරද්වාජ සුත්‍රය -පින්ඩෝල රහතුන් අරහත් බව ප්‍රකාශ කරයි .ත්‍රිපිටකයේ තේර තේරී ගාථා වල සියලු රහතුන් රහත් බව ප්‍රකාශ කරයි .එය කරන්නේ බුදුන්ටද නොවේ . ආනන්ද තෙරුන් රහත් බව ප්‍රකාශ කරන විට බුදුන්ද සිට නැත .චන්න තෙරුන් රහත් බව ප්‍රකාශ කරන විටද බුදුන් නැත.සන්යුක්ත නිකායේ සුසීම සුත්‍රයේ රහතුන් සුසීමට රහත් බව ප්‍රකාශ කරයි.ශුශ්කවිදර්ශක රහතුන්ට අධිමානසික හැකියා නොමැතිබව මේ සූත්‍රයේ රහතුන් කියයි

    8) කෙලෙස්වැඩෙන්නේ කොහොමද ? මාලිගාවල ඉන්න නිසාද ?

    එතකොට තමන්ගේ දුවව දූෂණය කරන පොඩි පැලක දිවි ගෙව්ව හොරොව්පතානේ තාත්තට ,තමන්ගේ න0ගිව දූෂණය කරන දුප්පත් අයියට කෙලෙස් වැඩි උනේ මාලිගයක හිටපු නිසාද ???:lol::lol::lol:

    ක්ලේෂකාමයෝ ඉපදෙන්නේ කෙසේද
    ?

    ඛුද්දක නිකාය -මහා නිද්දේසපාලි

    "කාමය මා තාගේ මුල දුටිමි ,කාමය තෝ සoකල්පය හේතු කොටගෙන උපදින්නේය "



    9) අනිච්ච = කෑමෑත්ත ඉටු නොවන බව /කැමති සේ කිසිවක් නොමැති බව

    දුක්ඛ- ඒම නිසා සියල්ල දුක බව

    අනත්ත-ඒම නිසා සියල්ල අසාර බව.කිසිවකට මනසින් නොබැදිය යුතු බව






    බුදු මුවින් දේශිත මේ දෙබස් අමු අමුවේ විකෘති කරන විභජ්ජවාදීන් යැයි ලේබල් ගසාගෙන සිටින බුද්දගෝෂ චීවරදාරින් මේ කරන ධර්ම විකෘතියට ඔබත් රැවටෙනවාද ?විභජ්ජවාදීන් යැයි ලේබල් ගසාගෙන සිටින බුද්දගෝෂ චීවරදාරින් ඔබ දැන්වත් ප්‍රතික්ෂේප කරන්න ..

    Maxtalker ,පොරිසාදයා වැනි පාපතරයන් ගැන දැන් ඔබවත් තීරනයක් ගන්න .විභජ්ජවාදීන් ප්‍රමුඛ බුද්දගෝෂ වැදි බණ දෙසන්නන් පලවා හරින්න .අලි බාස්කම් කරන චීවරදාරින් ප්‍රතික්ෂේප කරන්න .බුදු මුවින් පිටවුණු පරම සත්යය විශ්වාස කරන්න .


    සත්යයේ සටහන වත්මන් තරුණ පරපුරේ අපක්ෂපාති බුද්දියේ විමසුමට.............ඔබත් බුද්ද භාෂිත ත්‍රිපිටකය පමණක් පිලිගන්න.නිරපේක්ෂකත්වයේ මගට එක්වන්න

    https://www.youtube.com/channel/UCJ9f0cswE2rRuFDplR1ZKsw
    :dull::dull::dull:
     
    Last edited:

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    මම නම් බන අහන්නේ රේඩියෝ එකේ...උබම කියපන්කෝ අහන්න හොද බන තියෙන චැනල් එකක්...:rolleyes:ඔය බණවල තියෙන වෙනස්කම් මොනවද...:confused:මම දැක්ක මේ කිරියේ කිහිප දෙනෙක් බුදුන් උපන් දේශය ලංකාවයි තව අනන් මනං වචන දෙක තුනක් අල්ලාගෙන මෙතන මැරෙන්න හදනවා...සමහර වෙලාවට මීවනපලානේ ජයරත්න කියන ඒවා පරාදයි...:lol:
     

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    විභජ්ජවාදි කියන එකේ තේරුම මොකද්ද ?




    විභජ්ජ කියන්නෙ ගැඹුරු හෝ සංකීර්ණ දෙයක් තේරුම් ගැනීමට පහසු සරල කොටස් වලට බෙදා වෙන්කිරීමට මහත්තය

    විභජ්ජවාදී කියන්නේ විශේෂණ පදය
    උදා: විභජ්ජවාදී ධර්ම විග්‍රහය

    විභජ්ජවාදියා කියන්නේ නාම පදය
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    පොන්ස්.. තෝ ඔය කරන්නේ මොකකද වේසි වගේ උදේ ඉදන් සoඝයාට අපහාස කරන එක නෙවේද?

    ඌ ආතල් එකක් ගන්නේ බන්. ඌම පොස්ට් එක දානවා. උගේම fake වලින් උත්තර දෙනවා, බනිනවා.
     

    karsha

    Junior member
  • Sep 27, 2010
    222
    6
    18
    මම නම් බන අහන්නේ රේඩියෝ එකේ...උබම කියපන්කෝ අහන්න හොද බන තියෙන චැනල් එකක්...:rolleyes:ඔය බණවල තියෙන වෙනස්කම් මොනවද...:confused:මම දැක්ක මේ කිරියේ කිහිප දෙනෙක් බුදුන් උපන් දේශය ලංකාවයි තව අනන් මනං වචන දෙක තුනක් අල්ලාගෙන මෙතන මැරෙන්න හදනවා...සමහර වෙලාවට මීවනපලානේ ජයරත්න කියන ඒවා පරාදයි...:lol:

    TEN monks say ten different things on the same subject in Buddhist Philosophy.
    What ever is profitable to them. FIRST bring in the desipline to all Buddhist monks. Make them come under the country's LAW & ORDER first.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    උප්පැන්න සහතිකේ ආගම තියනවා කියලා උප්පැන්න සහතිකෙයි ක්‍රිස්තියානි සහතිකෙයි පටලවාගන නාගත්ත බිජ්ජ කොටානේ මූ. යකෝ උඹේ ක්‍රිස්තියානි සහතිකේ උඹගාව තියාගන පාඩුවෙ යාඥාවක් කරගන හිටහං
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala


    විභජ්ජ කියන්නෙ ගැඹුරු හෝ සංකීර්ණ දෙයක් තේරුම් ගැනීමට පහසු සරල කොටස් වලට බෙදා වෙන්කිරීමට මහත්තය

    විභජ්ජවාදී කියන්නේ විශේෂණ පදය
    උදා: විභජ්ජවාදී ධර්ම විග්‍රහය

    විභජ්ජවාදියා කියන්නේ නාම පදය


    එල එල ...!


    බුදුදහම විභජ්ජවාදීවතේරුම් ගන්න යෑම සාර්ථක නොවන්නේද? ඒ ඇයි?