උදේ කැඩුනේ. හැමදාම ඔහොම දුවන්නෙ නෑ. බස් වලින් අදික ලාබ ගන්න බෑ. මම දුවන නිසා කියන්නේ. මට දවසට 2000ක් දෙන්න ඕන. ඩ්‍රයිවට දවසට 3000ක්. අවම බස් ටිකට් ගාස්තුව රුපියල් 34යි. බස් එකේ දවසට 200ක් ගෙනිච්චොත් (200*34) රුපියල් 6800/= ඒකෙන් දවසට රුපියල් 5000ක තෙල් ගැහුවොත් ඉතුරු 1800/= දවසේ නඩත්තු වියදම...