අද දීගෙක ගිය නුඹ මට බුලත් අතක් දීලා
යන්න පිටත් වූ මොහොතේ මගේ දෙපා වැඳලා
එතෙක් සිනාවෙන් සිටි මා කොහෙදෝ තනි වීලා
නෙතේ කඳුළු සිරකරගෙන සිටියෙමි ඉවසාලා
පුංචි නංගියේ... මගේ පුංචි නංගියේ... :(
@AnuradhaRa නංගි බඳිනකොට මේ සින්දුව කිව්වලු නංගිගෙ වෙඩින් එකේ. උට සින්දු කියන්නත් පුළුවන්. පස්සෙ සින්දුව...