ඕකට තමා බන් ජීවත් වෙනවා කියන්නේ...
ප්‍රශ්න දිහාම බල බල හූල්ලන්නේ නැතුව උඹේ ජිවිතේ අනිත් පොඩි පොඩි පොසිටිව් දේවල් දිහා බලලා හරි සතුටු වෙයන් බන්..
බිකෝස් උඹට වඩා කෙලවෙච්ච එවුන් මේ රටේ ඕන තරම් ඉන්නවා..
දැන් බලපන් උඹට මේ ප්‍රශ්නේ අහන්ඩ එලකිරියට හරි එන්න පුලුවන් වාතාවරනයක් උඹේ ජිවිතේ තියෙනවා, එහෙම...