Breaking News (ඕං කලින්ම කිවුවා)
.
.
.
.
.
ජනාධිපතිවරණය පැවැත්වෙන හෙට (08) සහ අනිද්දා (09) දිවයින පුරා ඇති සියලු සුරාසල් වසා දැමීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කොට ඇත.
බලපත්ර කොන්දේසි කඩකරමින් එම දිනවල මත්පැන් අලෙවි කිරීම හා නීතිවිරෝධී මත්පැන් ජාවාරමෙහි යෙදීම ද තහනම් වේ.
:D:D:D
අදම...