:yes: පොර මම මේකට ආපු දවස්වල මට ගොඩක් උදවු කලා. මහින්දට රෙදි නැතුව කඩේ ගියාට ඌ මේ සයිට් එකේ හොඳ මෙම්බර් කෙනෙක්. 2011 වගේ ඉඳං තමා පොර ආණ්ඩුවට කඩේ යන්න පටන් ගත්තෙ මම හිතන්නෙ මොන මොනවා හරි වාසි ලැබෙන්න ඇති.
ඌ මේක කරන්න නැතුව ඇති කියලා මාත් හිතන්නෙ. :yes: