2015 ලෝක කුසලානය ගැන
2015 ලෝක කුසලානය ගැන
මේ දින වල බොහෝ දෙනා අතර කථා බහ කරන මාතෘකාවක් බවට ක්‍රිකට් ලෝක කුසලානයපත්වෙලා. 2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා තරග කිරීමට රටවල් 14ක්සුදුසුකම් ලබා තිබෙනවා. එම රටවල් 14 කොටස් දෙකකට බෙදා මුලිකයේ වටයේ තරගපැවැත්වෙනවා.
එහි "ඒ" ඛාණ්ඩය යටතේ තරග...