පාවිච්චි කළ වාහනවල මිල
පාවිච්චි කළ වාහනවල මිල තවදුරටත් ඉහළ යන ලකුණු
පැවති වටිනාකම් තක්සේරුක්රමය වෙනස් කිරීම තුළ ආනයනය කරන පාවිච්චි කළ වාහන මිල ගණන තවදුරටත් ඉහළ යා හැකි බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
කෙසේ වෙතත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පෙන්වා දෙන්නේ, අදාළ නව තක්සේරු ක්‍රමය හඳුන්වා දුන්නේ වාහන ආනයනය කරන්නන්ගේ ඉල්ලීමකට අනුව බව ය.
නව වාහන තක්සේරු ක්‍රමය පිළිබඳව අානයනකරුවන් දැනුවත් කිරීමක් ඊයේ ශ්‍රී ලංකා රේගුවේදී පැවත්විණි.