මුන් වගේ බූරුවෝ හින්ද තමයි මිනිස්සු තව මිනිහෙක්ට උදවුවක් කරන්න දෙපාරක් හිතන්නේ...තව ඩිංගෙන් මමත් යනව බලන්න...ත්‍රෙඩ් එකට කමෙන්ට් කරේ නැති උනාට මුල ඉදල සීන් එක බලාගෙන හිටියෙ..මම ඒ වෙලාවෙ කටුකැලේ හිටියෙ... හැබැයි මූ අනාතයෙක් කියල මූ ඔප්පු කරල ඉවරයි...සල්ලි තියනවද නැද්ද නම් දන්නෑ..ෂුවර් එකටම කිසිම...