1. sandun999

    අපේ මීමුරේ ට්‍රිප් එක....

    දාඩිය දාන වෙලාව ලං වෙනකොට අපි ගියා වතුරට බහින්න එතන නම් මරු පැහැදිලි වතුර ටික සනීපෙට බැහැල පැය ගානක් හිටිය අපි ඇ`ගට නම් මාර සනීපයි දන්නෙම නැතුව වෙලාවත් ගිහින්
  2. sandun999

    අපේ මීමුරේ ට්‍රිප් එක....

    එතනට ආපු තව සෙට් එකකුත් අපිට සෙට් උනා එයාලත් එක්කම අපි වෙඩි තියන තර`ගෙකුත් ඇරේන්ජ් කරල තිබුන එ්කට පස්සෙ බැට්මින්ටනුත් ගහල ක‍්‍රිකට් එහෙමත් ගහල
  3. sandun999

    අපේ මීමුරේ ට්‍රිප් එක....

    උදේම නැ`ගිටල තේ එකක් එහෙම බීල රසම රස කැවුම් ටිකකුත් කාල අපි ගියා එතනම හදල තියන කේබල් එකක් දිගේ එ්කකම් හිතුවට වඩා පට්ට
  4. sandun999

    අපේ මීමුරේ ට්‍රිප් එක....

    අපේ මීමුරේ ට්‍රිප් එක.... අපි මීමුරේට යන්න පටන් ගත්තෙ නුවරින් හවස් වෙලා ? වුනු නිසා අපි අළුත් අත්දැකීමක් ගන්නත් එකක් ගියා කැලෑපාරකින් මීමුරේට ( රංගල හරහා එහෙන් කි මී 18 ක් විතර ල`ගයි හැබැයි කැබ් එකකවත් යන්න ඔන පාර ටිකක් අවුල් මගදි සෙට් එකට කැලෑ පනින්න ඕනෙ කියුව නිසා ඔන්න එහෙමත්...
  5. sandun999

    Samsung phone ස්ටක්

    tawama ne god
  6. sandun999

    Samsung phone ස්ටක්

    Samsung phone eka call එකක් එනකොට ස්ටක් වෙන එක හදාගන්න හැටි ත්‍රෙඩ් එකක් ලගදි දාල තිබ්බා.. හොයල දියල්ලකෝ..:D
  7. sandun999

    වෑන් එක නම් ගත්තා..

    ow ban uba kiyana eka hariyatama hari gannakan oluwata mara wadayak wela tibbe
  8. sandun999

    වෑන් එක නම් ගත්තා..

    ne ban power windows &power mirrors ne ,,user manual hambaunoth diyan harida.. :)
  9. sandun999

    වෑන් එක නම් ගත්තා..

    ඔක්කෝටම ස්තූතියි..
  10. sandun999

    GTRZ තඩි පොටෝ දාන එඋන්..

    GTRZ තඩි පොටෝ දාන එඋන්.. තඩි පොටෝ දාන එඋන්ට විරුද්දව මොනව හරි කරොත් නරකද?? 1. රතු කො‍ටුවලට පොටෝ දාන්න දෙන්න එපා..:yes: උන් එක්කෝ ෆේක් ,නැත්තන් වැදගත් දෙයක් දාන්නේ නැති නිසානෙ රතු වෙලා ඉන්නේ.:frown::frown: මොනා හරි කරන්ඩෝ.. :nerd::nerd:
  11. sandun999

    දකුණ Vs නුවර, කොළඹ

    බිජු දෙකයියා... අපෝයි..හිනාවෙලා බඩත් රිදෙනවා බන්..:lol: :lol:
  12. sandun999

    වෑන් එක නම් ගත්තා..

    PB 2003 - රෙජිස්ටර් කරල තිබ්බේ 2007 --- 15කට ගත්තේ..650cc ..
  13. sandun999

    වෑන් එක නම් ගත්තා..

    වෑන් බලලම එපා උනා බන්..පස්සේ ගෙදරක තිබ්බ එකක් ඩිරෙක්ට් කතාකරල ගත්තේ..PB 2003 - රෙජිස්ටර් කරල තිබ්බේ 2007 --- 15කට ගත්තේ..650cc ..
  14. sandun999

    වෑන් එක නම් ගත්තා..

    වෑන් එක නම් ගත්තා.. වෑන් එක නම් ගත්තා..:D ගත්තේ daihatsu hijet s200v නෙට් එකේ හෙවුවට යුසර් මැනුවල් එකක් හොයාගන්න බැරි උනා..:( තියෙන කෙනෙක් දෙන්න පීස්... හොයල හරි දෙන්ඩෝ..මේක මගෙ පලවෙනි රෝද හතරේ වාහනේ..මෙලෝ බෝලයක් දන් නෑ... මේක පාවිච්චි කරන අය ඉන්නවනම් දැනගන්න ඕන දේවල් තියනවනම් ඒවත්...
  15. sandun999

    ෆැරෂුට්

    nuwarane ban inne..habai tika dawasakin dakke nam ne:yes:
  16. sandun999

    Casting Couch වගේ අළුත් එකක් (GDP) 18+

    The gross domestic product (GDP) is one of the primary indicators used to gauge the health of a country's economy. It represents the total dollar value of all goods and services produced over a specific time period; you can think of it as the size of the economy.
  17. sandun999

    බට්ටා වෑන් එකක් ගන්න උදවු පීස්..

    itin ban labana mase aoorove wei neda okath??

    No contents