1. sandun999

    උබලත් මේ වගේද?

    #1 Let's Play...
  2. sandun999

    කෝ_මාර්ක්_නෝ_මාර්ක්

    ko mark no mark nam eye awa ban
  3. sandun999

    hapoi adane dakke mata kollo wish karala kiyala..thankyou machoo

    hapoi adane dakke mata kollo wish karala kiyala..thankyou machoo
  4. sandun999

    අපේ මීමොරේ ට්‍රිප් එක (සූරිය අරණ ෆිල්ම් ලො&quo

    යකෝ තොපි මීමුරේ ගිහිල්ලත් ,ගලේ රූට්ටල නෑනෙ...මේ බලපල්ල අපි ගත්ත ආතල් එක... අපිත් ගියේ ගිය සතියේ..:rofl::rofl::rofl: RrM9D7cwidk
  5. sandun999

    නුවරට ගේම්ස්..

    machan ehenam ubata download karala dennam..ubata ona games kiyapan balanna
  6. sandun999

    නුවරට ගේම්ස්..

    machan mama oya subject eka nam hariyata dan ne..habai gannama thanak nuwara nattam,,, badu dammoth ganna eun set wei neda ban..karala balamuda?//machan xbox wala wistara dapan balanna..uba ganna ganan ehema..
  7. sandun999

    නුවරට ගේම්ස්..

    ne ban ewa ehema ganna be..ekek thamai dvd write karanna aithiya ganne..(eakath wenne hariyata wendesi seen ekak wage..wadima ganata illana ekata film eka denawa..kusapaba /siriparakum ehema laksha 50k withara wela) elakiriyen kiyala kiyapan ,,hoda price ekakata dennam..:yes...
  8. sandun999

    නුවරට ගේම්ස්..

    aniwa waren ek okkoma eunta discount denawa..;)
  9. sandun999

    නුවරට ගේම්ස්..

    original ban wikunanne
  10. sandun999

    නුවරට ගේම්ස්..

    ethana idan tikak peradeniya paththata ..hariyatama aluth oakray eka ta allapu eka
  11. sandun999

    නුවරට ගේම්ස්..

    ela thanx macho
  12. sandun999

    නුවරට ගේම්ස්..

    machan mage kadeta allapu eka Oakray eka. eakata waren eake kama hodatama hodai..one nam kellath ekka awilla nidahase kala tikawelawak kathakarakara innath puluwan,godak senaga ne.
  13. sandun999

    නුවරට ගේම්ස්..

    e winner eka mage neme ,habai eaka kare mama thamai... oya uda eun 60 kade kiyala tiyenne eakata thamai.. me aluthin dapu eka nam mage..waren hambawemu. uba e winner dannawa kiyanne mawa dannawa athi..
  14. sandun999

    නුවරට ගේම්ස්..

    උබ ඔය කියන්නේ මම ගැන තම්යි..මේක අලුත් ශොප් එක මචන්. මම අ.2 විතර ඉදන් wholesale කරනව බන්.. මේ logo එකෙන් මේ නමින් හැම තැනම් තියෙන ගේම්ස් මම දාන ඒව තමයි බන්... මගේ ගේම්ස් නුවර වටේ තියෙන ටවුන් ඔක්කොටම වැටෙනව බන්..:yes:
  15. sandun999

    නුවරට ගේම්ස්..

    ඔව් බන් ඔරිජිනල් විතරයි... සිංහල අවුට් කරන ඔක්කොම මගෙ හොද බොක්කවල්..මට හොද ප්‍රයිස් එකකට හම්බවෙනව බන් ..ඒකයි අඩුවට දෙන්නේ.
  16. sandun999

    නුවරට ගේම්ස්..

    ලග පාත නම් ඉතින් අනිවා දන්න කියන පුද්ගලයෙක් වෙන්න ඇති:yes::yes:
  17. sandun999

    නුවරට ගේම්ස්..

    මචං නුවර නම් සිංදු කෙරුවාව ටිකක් අමාරුයි..නිතරම අල්ලනව බන්..
  18. sandun999

    නුවරට ගේම්ස්..

    ඔන්න පෝස්ට් එකේ (1 පේජ් එකේ) ... හරියටම මැප් එක දැම්මා..
  19. sandun999

    නුවරට ගේම්ස්..

    හැමෝටම බම්ප් වලට ස්තූතියි...

    No contents