මේකෙ සමහර එඋන් මාව දන්නවා,,:yes:සමහර එඋන් දන්නේ නෑ..:cool:
කමක් නෑ ,දන්න දන්නෙනැති හැමෝම සපෝර්ට් එකක් දෙයි කියල හිතෙනවා...:):)
මම අලුත් ශොප් එකක් පටන් ගන්නවා..නුවර ..
ඔන්න පල්ලහායින් විස්තරේ දැම්ම...
පුලුවන් එඋන් වරෙල්ලා...
ආ පුලුවන් හැමෝම පේජ් එකට ලයික් එකක් දාල සපෝර්ට් එකක් දෙන්ඩ...