මේ නූල ඇතුළෙ ඇති කියමන් සියල්ල සපුරා සත්‍යයි. :yes:
හැබැයි, මේ සත්‍යතා පසක් කරගන්න තරම් වත්මන් තාරුණ්‍යය ප්‍රබුද්ධ ද යන්න සැකයි. :dull:
මම ඔහොම කියන්නම්. ඔය තියෙන්නෙ සංවේදී කතාවකි...සම්පූර්ණයෙන් කියවන්න නූල වෙනුවෙන් මම දුන්නු උත්තරය. :)
කොහොමින් හරි, මනුෂ්‍යත්වය හඳුනන, මනුෂ්‍යත්වය අගයන...