1. Dexter-D

    Part time job in sydney - Help

    Bump
  2. Dexter-D

    ගාසා ආක්‍රමනය අත ලගයි.

    පොඩි උන් නම් මැරෙන එක අපාරදයක්. හැබැයි උන්ගේ ස්කොල වල පොඩි කාලේ ඉඳලම අනාගත ත්‍රස්තවාදියාව තමයි හදන්නේ. මම එක වීඩියෝ එකක දැක්කා පොඩි උන්ගෙන් අහද්දී උන්ට යුදෙව්වෝ මරාගෙන මැරෙන්න ඕනෙලු, පිහි වලින් අනින්න ඕනෙලු, වෙඩි තියන්න ඕනෙලු, මේ සෑහෙන්න පොඩි උන්. මේ වගේ කෙළවරක් දකින්න ලැබෙන්නේ නෑ. ආයේ ආයේ...
  3. Dexter-D

    🔴 WARNING 🔴

    මටත් ආවා ඔය නම්බර් එකෙන්. වෙලාවට මොකක් හරි ජල්තරයක් වෙන්න ඇති කියලා හිතිලා ආන්සර් කරේ නෑ. වෙලාව තමා යකෝ :eek:
  4. Dexter-D

    World war 3 to start soon.

    ලෝක විනාසේ :(
  5. Dexter-D

    World war 3 to start soon.

    :eek:
  6. Dexter-D

    Earned 319.74$ From Shorten Link

    @baba-chuti නැද්ද මචන් මේ ගැන හොඳ guide එකක් එහෙම full idea එකක් ගන්න ? ------ Post added on 1696320534
  7. Dexter-D

    මචන් SEO 2023-2024 ට්‍රෙන්ඩ් එක experts discussion

    මේ දවස් වලත් update එකක් යනවා නේහ්, Google එකේ. sites බරගානකට කෙලවෙලා තියෙන්නේ. සමහර markets වල හොඳ authority level එකක් තියෙන sites වලටත් කෙලවෙලා. ලේසි වෙන්නේ නෑ ඉස්සරහට
  8. Dexter-D

    Angel Numbers පේනවද?

    අම්මපා යකෝ...මටත් ඔය 69 කේස් එක අසාමාන්‍ය විදියට ක්ලෝස් උනා වගේ දැනුනා. ( පොලිටිකල් වයිබ් එක නිසාම නෙමෙයි ). හැම තැනම වගේ 69 මට නෝට් උනා. මට හිතාගන්න බැරි උනා ඒ ඇයි කියලා :eek:
  9. Dexter-D

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    :love2: :love2: :love2:
  10. Dexter-D

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    :love2: :love2: :love2:
  11. Dexter-D

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    :love2: :love2: :love2:
  12. Dexter-D

    අලි ගැන තියෙන කැක්කුම

    ඔතන වෙන්නේ බුද්ධ දර්ශනයයි මුද්ධ සංස්කෘතියයි ගැටීමක්. දර්ශනයට අනුව කිසිම විදියකින් සත්තුන්ට හිංසා කිරීම හෝ මරණයට පත් කිරීම වැරදියි. ඔය ඔක්කොම කරන්නේ මොනවා හරි විදියකින් මිනිස්සුන්ගේ පිනවීමක් වෙනුවෙන්. පංචස්කන්ධය පිනවනවා. අලි බලාගන්න ඕනේ නම් කැලේ නිදහසේ උන්ට හැසිරෙන්න දීලා අනතුරකදී හරි, කෑම හිඟයි...
  13. Dexter-D

    නෙල්ලි රසකිඳ දවස ගානේ බොන්න හොඳද ?

    මාත්‍රාවක් තියෙනවද බන් ? සමහර ආයුරුවේද වෙද මහත්තුරු කියනවා දිනපතා අවුලක් නෑ කියලා. සමහරු සතියකට එක පාරක් වගේ ගන්න කියනවා.
  14. Dexter-D

    නෙල්ලි රසකිඳ දවස ගානේ බොන්න හොඳද ?

    මගේ ඇඟ ටිකක් උෂ්නයි. නෙල්ලි රසකිඳ හොදයි කියනවා ඇඟ කූල් වෙන්න නම්. දවස ගානේ බොන්න හොඳද බන් ඉතින් ?
  15. Dexter-D

    වයසට ගිහින් කාත්කවුරුවත් නැතුව

    මන් දන්න එකෙක් බදින්න ඕනේ කියලා මාර උණෙන් හිටියේ. මාස 3ක් කෙල්ලෙක්ව ආශ්‍රය කරලා බැන්දා මේ ලඟදි. දැන් ඒකි නැගිටින්නේ උදේ 10ට ලු. අරකා ඌම උයාගෙන බත් එකත් බැඳන් වැඩට යනවා. දැන් අපරාදේ හදිස්සි උනේ කියලා අඩනවා.
  16. Dexter-D

    නාදෙන් ඇහෙන ඉන්දියාව

    ඔව් නේද. ගොඩක්ම Beat එක හොදයි නම්, වචන අවුලක් නෑනේ. ඊළඟ Target එක වෙන්නේ කොහොමහරි Viral කරගන්න එක. එහෙම Viral කරගත්තොත් ලොකු දෙයක් කරගන්න පුළුවන්.
  17. Dexter-D

    මනුස්සයෙක්ව convince කරන්නෙ කොහොමද?

    ඒ කතාව වැරදි නෑ මචං. දේශපාලන අරමුණක් වෙනුවෙන් හරි භාණ්ඩයක් හෝ සේවාවක් විකිණීම සම්බන්ධයෙන් හරි මිනිස්සුන්ගේ හැඟීම් වැඩ කරන විදිය අධ්‍යනය කරලා තමයි ඒ අනුව Strategies හදන්නේ. දේශපාලනයේදී නම් බය කියන හැඟීම මිනිස්සු තුල ඇති කරලා ඒක නැති කරන්න බය නැති නායකයෙක් ඕනේ කියන අවශ්‍යතාවය මිනිස්සුන්ගේ හිත් වලට...
  18. Dexter-D

    මනුස්සයෙක්ව convince කරන්නෙ කොහොමද?

    මේකේ PDF එකක් හොයන් කියවන්න. ඔය සම්බන්ධව හොඳ දැනුමක් ගන්න පුළුවන්.

    No contents