kiyanna balannaමනුස්සයොන්ව කන්වින්ස් කරන්න ගිහින් නෑ, @tupac97 ගෙන් වගේ ඇහුවා නං කියයි
කෙල්ලෙක්ව කන්වින්ස් කරගන්න හැටි ඕන නං කියන්න, ඒව නං ඕන තරං එක්ස්පීරියන්ස් තියනවා
ehema hama ekama politics karanna epa,mama ahuwe marketing paththen1. බය.
ආගම ජාතිය බේරගන්න තියෙන අන්තිම අවස්ථාව කියලා.
2. පොදු සතුරා.
බේරගන්න බැරි (දෙමළා, jvp, විජාතික බලවේග) නිසා කියලා
3. සුරංගනා කතා.
තෙල් නිධියක්, මැණික් ගලක්, කාර් ෆැක්ටරියක්
4. සතිය
පොලිටික්ස් කියන්නෙ මකටින් නෙවේනම් මොනාද???ehema hama ekama politics karanna epa,mama ahuwe marketing paththen
“People are usually more convinced by reasons they discovered themselves than by those found out by others.”––Blaise Pascalකොහොමද?
ඒ කතාව වැරදි නෑ මචං. දේශපාලන අරමුණක් වෙනුවෙන් හරි භාණ්ඩයක් හෝ සේවාවක් විකිණීම සම්බන්ධයෙන් හරි මිනිස්සුන්ගේ හැඟීම් වැඩ කරන විදිය අධ්‍යනය කරලා තමයි ඒ අනුව Strategies හදන්නේ. දේශපාලනයේදී නම් බය කියන හැඟීම මිනිස්සු තුල ඇති කරලා ඒක නැති කරන්න බය නැති නායකයෙක් ඕනේ කියන අවශ්‍යතාවය මිනිස්සුන්ගේ හිත් වලට කාවද්දනවා වගේ. වෙළඳපොලේදී නම් ඩෙංගු මාරාන්තිකයි කියන බය මිනිස්සු තුල ඇති කරලා ඒකට විසඳුමක් විදියට මදුරු දගර විකුනනවා වගේ. මුලික කරගන්නේ හැඟීමක්.ehema hama ekama politics karanna epa,mama ahuwe marketing paththen
Free wifi1. බය.
ආගම ජාතිය බේරගන්න තියෙන අන්තිම අවස්ථාව කියලා.
2. පොදු සතුරා.
බේරගන්න බැරි (දෙමළා, jvp, විජාතික බලවේග) නිසා කියලා
3. සුරංගනා කතා.
තෙල් නිධියක්, මැණික් ගලක්, කාර් ෆැක්ටරියක්
4. සතියේ අවදාන මාතෘකා