අනුර හරි නෑ කියමු, ඒත් උබලගෙ විකල්පේ තක්කඩි හොරු රැලක් ඉන්න අඩු ගානෙ පරිනත මිනිහෙක් ඉස්සරහට දාන්නෙ නැති, රජාගෙන් කුමාරයට යන පවුලක් වටා ගෙතුන හැමදාම ජාති බෙදලා දේශපාලනය කරන පක්ශෙක එකෙක්ව ගේන එකද? ඔය පක්ශෙ ඇතුලේ දේශපාලනයක් තියෙනවද බන්? නඩු කෝටියක් තියෙන, කුප්රකට හොර රැලකගේ ගුබ්බෑයමක් නෙහ්. මහින්ද...