ඔය මගුල හදන්නෙ, තමුන්ගෙම ගෙදරක, කාඩ්බෝඩ් එකෙන් පවන් ගහගෙන, තනි දොරේ ෆ්‍රිජ් එකක් දවල්ට දාලා, නොමැරී ජීවත් වෙන්න යන වියදමින්. ඕවා ඇතුලේ රෙන්ට්, ඉන්ටනෙට්, එලියෙන් කෑම වගේ සාමාන්‍ය ජීවිතයේ දේවල් නෑ, ඇත්තටම පොඩි පවුලක් දුවන්න අවම ලක්ශ 1.5ක් වත් ඕන. ටිකක් හොදට ඉන්න නම් 2.5ක් වත් ඕන. හැබැයි ඉතින් ඔය...