අතුල අන්කල් යුද්ධෙ දවස්වල ඒක ගැන කිය කිය මරෙන්න හැදුවා..
ඒත් වැඩක් උනේ නෑ... යුද්ධෙ දිනුවා...:rofl:
දැන් ඡන්දෙ නිසා මැරෙන්න යනවා....:baffled:
ඒක දිනුවා හෝ පැරදුනා කියලා මිනිහා අත අරින්නේ නෑ...
මැරෙනකන් ඔය ගමන යනවා...:cool:
ලංකාවේ දේශපාලනය කියන්නේ දවසින් දවස කතා කරන්න මාතෘකාවක් හැදෙන Subject එකක්...