මචන් කාලෙන් කාලෙට එහෙම තමා... එක එක Topics එනවා කතා කරන්න...... :yes:
කඩේ නොයන යන කියලා වෙනසක් නෑ.. බලන් යද්දි හැමෝම කඩේ යනවා....:rofl::)
තව ටික දවසක් කතා කරයි.. ඊට පස්සෙ ආයෙත් සුපුරුදු තත්වෙට වැටෙනවා...:D
අනික Politics උනත් එළකිරි එකේ කතා කරන්නෙ නැතුව වෙන කොහෙ කියලා කතා කරන්නද... ඔක්කොම කට්ටිය...