ටේ තව ගොබ්බයො ටිකක් ඉන්නව ඉපදෙන පොඩි එකා අච්චරක් ණයයි මෙච්චරක් ණයයි කියා කියා දවස ගානේ නාහෙන් අඩන.
හැබැයි 2005 පස්සේ උපදින දරුවනට මේ රටේ අලුතින් ඇතිවෙච්ච උරුමයන් කොච්චර තියෙනව ද? මුළු රටම උන්ට අයිතියි. නිදහසේ ජීවිතය උරුමයි.
දෙමවිපියෝ වැඩට ගිහින් හවසට් ගෙදරඑනවා. අලුතින් පාරවල්, නවනගර,පාසල්, යටිතල...