මහා පණ්ඩිත යැයි හදුන්වාගන්නා අයට කියන්නේ ඔය ප්‍රතිශත ගැන නොදැන මවිසින් මෙය නොදැමූ බවයි. මට අවශ්‍ය වූයේ ලබා ඇති ඡන්ද පදනම ගැන කියන්නට විනා ප්‍රතිෂත ගැන කියන්නට නොවේ.
ඔය මහා පණ්ඩිතයන්ට අනුපාත, ප්‍රතිෂත මතක් වෙන්නේ තමන්ගේ වාසියට පමණි. ඩොලර් මත කහින අයට කඩේයන, ඒ අයට ගොට්ට අල්ලන, ඒ අයගේ රෙදි හෝදන...