චන්ද්රිකා කුමාරතුංග වෙත බටහිර බලවේග ලබාදුන්
අතිවිශාල මුදල් ප්රමාණය සිංගප්පූරුවේ “ස්ටෑන්ඩඩ්
චාර්ටඩ්” බැංකුවේ තැන්පත් කර ඇති බවත්, අදාල මුදල්
කුමන්ත්රණකරුවන්ට බෙදාදීම සිංගප්පූරුවේදී සිදුවන බවත්
වාර්තා වේ.
පසුගිය කාලයේ බරපතල ලෙස මෙම කුමන්ත්රණවල යෙදී
සිටියවූන් මේ සඳහා අවශ්ය කටයුතු ඉටුකිරීමට...