එළකිරි අපට දේශපාලුවොන්ගෙන් වැඩක් නෑ.....

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10426747_10152872871001763_8451997963513426500_n.jpg
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    :lol: රෙප් දිදි අඩනවා පොල් ගහනාව දෙහි කපනවා කාලි මැනියන්ට කියනවා :lol:
    මම මරාගෙ ඇත ඇත පක්ශිකයෙක් මට මෙ තරම් මරණ තර්ජන මඩ ගැහිලි පොල් ගැහිලි තියෙනවානම් මරාට මුන් කොහොම පොල් ගහනවා ඇද්ද සාප කරනවා ඇද්ද උපරිම වෙදනාවෙන් ඉන්නෙ :lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    :lol: රෙප් දිදි අඩනවා පොල් ගහනාව දෙහි කපනවා කාලි මැනියන්ට කියනවා :lol:
    මම මරාගෙ ඇත ඇත පක්ශිකයෙක් මට මෙ තරම් මරණ තර්ජන මඩ ගැහිලි පොල් ගැහිලි තියෙනවානම් මරාට මුන් කොහොම පොල් ගහනවා ඇද්ද සාප කරනවා ඇද්ද උපරිම වෙදනාවෙන් ඉන්නෙ :lol::lol:

    reputation_neg.gif
    LOST බලපු අය එන්න ලොස්... 12-14-2014 01:46 PM අපි හොරකමට - වංචාවට පක්ෂද..?? විපක්ෂද..?? ඔව්... දූෂ

    reputation_neg.gif
    ජනාධිපතිවරණ නර බිල්ල 12-14-2014 09:04 AM hhhhhhhhhhhhhhhhhhhhh

    reputation_neg.gif
    රෙද්ද 12-11-2014 08:02 AM pala ponnayo yanda

    :lol::lol::lol:

    රෙප් කපද්දී සිංහලෙන් කපන්න එපා යකුනේ english අකුරු වලින් ලියපන්
    unicode වලින් ලිව්වාම ඉක්මට
    character count එක පිරිල කිව්වෙ මොකද්ද කියල
    හොයාගන්න බැරි වෙනව..
    එතෝට අපිට සිදෙන් නෑ

    2.gif

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    උඹලගේ පක්ෂේ එකෙක්ට පහු ගිය දවසක රිද්දපු පාර ඌ දැන් photo දදා රෙප් කපනවා :lol:
     
    :lol::lol::lol::lol: සිරාවට ඔයි මුං පවු සිංහලෙන් හැලි ලියනවා චුට්ටක් අපිට පෙන්නෙ :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    උඹලගේ පක්ෂේ එකෙක්ට පහු ගිය දවසක රිද්දපු පාර ඌ දැන් photo දදා රෙප් කපනවා :lol:
    :lol::lol: ඔව් දෙපැත්තෙම හාල් කැලි ඉන්නවා ප්‍ර්තිශතයක් වශයෙන් මරගෙ විරුද්ද කදවුර ප්‍රභලයි නෙට් එකෙ:lol: අවුරුදු 20ක් විතර විපක්ශයෙ ඉදල ඉදලා එප වෙලා ඔය වෙදනාව සමනය වෙන්න කරන දෙවල් මොනා උනත් අපෙ දරුවො:):lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol::lol: ඔව් දෙපැත්තෙම හාල් කැලි ඉන්නවා ප්‍ර්තිශතයක් වශයෙන් මරගෙ විරුද්ද කදවුර ප්‍රභලයි නෙට් එකෙ:lol: අවුරුදු 20ක් විතර විපක්ශයෙ ඉදල ඉදලා එප වෙලා ඔය වෙදනාව සමනය වෙන්න කරන දෙවල් මොනා උනත් අපෙ දරුවො:):lol:

    ඇත්ත ලෝකේ මරාගේ සපෝටර්ලා හරක් වැඩම කරන්නේ මොනවා සමනය කරගන්නද මන්ද :confused:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මෙදා පොටේ තමයි...
    රනිල් චන්ද්‍රිකා ඩබල ජීවිතේ හොදම පාඩම ඉගෙන ගන්නෙ...
    අයියෝ සිරිසේනට උන්හිටිතැන් අමතක වෙන්නෙ...
    හෙළ උරුමය ඉතිහාසයේ කුණු බක්කියට විසිවෙන්නෙ...
    බොරු නම් බලපල්ල කො නම වෙනිදට එළිවෙද්දි.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    උතුරෙත් දකුණෙත් මිනිසත් හදවත් ගැහේ ගැහේ ,,,
    පොදු ජන, ජය හද හද හද රෑව්දී ඇහේ... ,, ඇහේ......
    බියෙන් පිරි දේශයේ.... දියෙන් කිරි වෙන් කරනා.....
    හස ලකුණ හද ලකුණ කර ගන්න ......

    රටකට ඕනෑ අපමණ අගයක් ...
    හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක් ....

    හස ලකුණ හද ලකුණ කර ගන්න ......

    MAITHRI2.jpg