mu 94 idan belarus president.![]()
Alexander Grigoryevich Lukashenko
ekaadipathi paalanayak thama yanne.
habay minissu muuta kamathiy.
muu putin ekka patta fit.
mu 94 idan belarus president.![]()
Alexander Grigoryevich Lukashenko
මට තේරෙන්නේ නෑ ඇයි මහින්ද මැතිතුමාගේ පින්තුරයක් දාලා තියෙන්නේ කියල??
mu 94 idan belarus president.
ekaadipathi paalanayak thama yanne.
habay minissu muuta kamathiy.
muu putin ekka patta fit.

උඹ කාට මඩ ගැහුවත් මෙතනින් ජෝසෆ් ස්ටාලින්ගේ පින්තූරය අයින් කරපන්. නාසි පැරැද්දුවෙ එතුමයි. එදා එතුමාගේ නායකත්වය නොවෙන්න නාසි ජර්මානු අධිරාජ්‍යයක් බිහිවෙලා අපි තොපි හැමෝටම අදටත් වහල්ලු වෙලා ඉන්නයි වෙන්නේ. ඇමරිකන් කාරයෝ ආවේ අන්තිමේදියි. සේරම කළේ සීසීසීපීයයි. ඕක අයින් කරලා දාපන් බල්ලෙක් නොවී.
ග්ලෝරි ටු රෂියා. නොදකින් කොපි වගේ කෙළෙහිගුණයක් නැති සත්තු
සමාවෙන්න. රතු හමුදාව හිට්ලර් පරද්දන්න ලොකු මෙහෙයක් කල බව ඇත්ත. එත් ස්ටාලින් හිට්ලර් ටත් වඩා තමාගේම වැසියන් මරා දැමුවා පමණක් නොව ලෙනින් ගේ අදහස් දියාරු කලා. ඒ අතින් බලද්දී ඔහු අපේ ලොක්කට හුඟක් සමානයි. යුද්දෙ දින්නෙ ස්ටාලින් තනියම නෙවෙයි .
mu 94 idan belarus president.
ekaadipathi paalanayak thama yanne.
habay minissu muuta kamathiy.
muu putin ekka patta fit.