Samanala Sandhawaniya/සමනල සනධ්වනිය - Butterfly Symphony බලන්න හේතු 6ක්
Samanala Sandhawaniya/සමනල සනධ්වනිය - Butterfly Symphony බලන්න හේතු 6ක්
1. "මගේ නොවෙන දේකට, මගේම දෙයක් " වගේ සලකන අය චිත්‍රපටියකින් හරි දකින එක හොද නිසා.
2. බොළද දෙබස්, මෝඩ fights, ගස් වටේ නටන සිංදු නැතුව පැය 2ක් දිග ලස්සන...