සමුගන්නම් මා උන්මාදිනියේ.....

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    kiyanna deyak nehe ban owa genanam den...thiththa wela thiyenne :)
    :sorry::sorry:
    2.gif
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    තිත්ත වෙන්න කලින් ගොඩ ගිය අපේ කාලයේ මුස්තාපා :cool:

    ඔබේ නිර්මාණ සමහරක් ඉතා රසවත්...
    සමහරක් හාස්‍ය රසයෙන් ඉතා ඉහලයි
    තවත් ඒව ඉතා හැගීම්බරයි මෙන්ම සංවේදීයි....
    මේ හැම හැකියාවක්ම ඉතා හොදින් හසුරවන
    එළකිරියේ මාදුටු අති දක්ෂ කිවකාරය ඔබයි...

    ඉතින් මෙතරම් දක්ෂ ඔබ නිර්මාණයක් කලහම හේතු පාඨ ලිවිය යුතුමද කවිය අවසානයේ ?
    එවිට ඒ කවියට කරන අසාධාරණයක් ලෙසයි හැගෙන්නෙ....

    මන්දයත්,
    ඕනෑම කවියක්, නිසදැසක්, ගීයක් කියවනාවිට එය කියවන්නාගේ අත්දැකීම් මත විදීමෙන්
    ඔහුගේ ආත්මයේම එම පද පේලි ලැගුම් ගන්නවා...
    නමුත් නිදාන කතාව හෝ වස්තුබිජය ප්‍රකාශ කලවිටදී
    එසේ රසවිදින්න හැකියාවක් නෑ... ඔබ විසින් පලකල නිධාන කතාව අනුවයි අප එය රසවිදින්නේ... ඇත්තටම ඔබ කියූ කතාව කවියේ තියෙනවද , ඒක කොහොමද කවියෙන් කියල තියෙන්නෙ කියලයි ගොඩාක් අය බලන්න පටන්ගන්නෙ

    අවංකව ගත්තොත් ලැබෙන කමෙන්ට්ස් උනත් දිගවැඩි, විස්තර වැඩි කමෙන්ට්ස් වෙද්දි
    තේරුම්ගත යුත්තේ ඒ ලැබෙන්නේ කවියටද නැතහොත් ඔබේ නිධාන කතාවටද කියා.....
    නිධාන කතාවටනම් එයින් ඔබ හෝ එබේ නිර්මාණය අගයකිරීමක් වන්නේ හෝ නැත...
    එය සිද්ධිය සිදුවූ පුද්ගලයාට නම් යම් අස්වැසිල්ලකි.

    ඉතින් සොයුර හැකියාවන් තව තවත් දියුණුවේවා... කියල ප්‍රාර්ථනා කරන ගමන් කියන්න තියෙන අවවාදෙ තමා....
    නිර්මාණයට නිදහසේ සැරිසරන්න දෙන්න
    විදින්නෙ එක්කෙනා දෙන්න උනත් එය අවන්කව විදීවි...
    නිධාන කතා හෝ හේතුමූල දැමීමෙන් සිදුවන්නේ නිර්මාණය නොව
    ඔබ දැමූ කතාව ප්‍රචලිත වීමයි....
    එය දීර්ඝකාලීනව ඔබේ හැකියාවන් මොට කිරීමක් වෙයි....:dull:
     
    මා මේ කමෙන්ටුව දෙතුන් පාරක්ම කියෙව්වෙමි. ඒ ඔබගේ අඩුපාඩුවක් සෙවීමට නොවේ.. ඔබ ලියා ඇති සෑම වචනයක්ම මගේ හිත පතුලේම ගලේ කෙටූ අකුරු සේ තැන්පත් වූ නිසාය. මට මේ විචාරය ඉතා සංවේදී විය.
    අනව්ශ්‍ය අතිශෝක්ති අවශ්‍ය නැත. අප සැම අභිබවා ගිය රසාස්වාදයේ පරතෙර රැදුනු පුළුල් සාහිත්‍ය දැනුමක් හා කවිකාරකමක් ඔබ සතුව ඇති බව අපි සැම දනිමු. එහෙත් ඔබේ නිහතමානීත්වයට අපි ආදරය කරමු. :yes::yes:
    9.gif

    ඔබ කියනා දේ මට වැටහේ. මාද එය හිස් මුදුනෙන්ම පිළිගනිමි. නිර්මාණයක කුතුහලය ඉතකිරි වන තරමට කියවන්නාට එය තමාට රිසි සේ විදගැනීමට හැකිය.
    එහෙත් මා හිතවත් අයියන්ඩිය..
    මෙහි මා එවන්නක් සදහන් නොකලහොත් කෙතරම් පැන ප්‍රමාණයකට මට තනිව පිළිතුරු බදින්නට සිදු වේ දැයි ඔබම සිතා බලන්න. :):sorry:
    නැවත වරක් ඔබට බෙහෙවින් ස්තූතියි :)
     
    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    Machan Sankapala,
    Ubata patta talent ekak tiyenawa. Songs tikak liyala kohoma hari daapan FM, TV wala.
    Ubata millionaire kenek wenna puluwan.