1. S

    http://www.elakiri.com/forum/showpost.php?p=5241232&postcount=14

    http://www.elakiri.com/forum/showpost.php?p=5241232&postcount=14
  2. S

    Please help me find these songs

    Madhura Yaame Mohan Raj / Nirosha Virajini
  3. S

    කැපිටල් ඩී නෙමෙයි:no: සිම්පල් ඩී..:oo::rofl::oo:

    කැපිටල් ඩී නෙමෙයි:no: සිම්පල් ඩී..:oo::rofl::oo:
  4. S

    ගුඩ් මෝර්නින් කිව්වා! :ඩී:

    ගුඩ් මෝර්නින් කිව්වා! :ඩී:
  5. S

    පද පේලි .....

    දිනෙන් දින ඔබ මා වෙතින් දුරස් වන විට මගේ මනැසට තවත් ලං වනු පමණකිය ඔබ දිනෙන් දින ඔබ මා වෙතින්..... ╗ සනත් නන්දසිරි ╔
  6. S

    :oo::rofl::oo:

    :oo::rofl::oo:
  7. S

    hiii yaluwaneee

    Welcome! 2 EK! :)
  8. S

    Panheda....

    ලස්සන නිර්මාණයක් සහෝ...... දිගටම ලියමු... සුභ පැතුම්!
  9. S

    SL OLD HIT SONGS Add Here

    Good work n Keep it up .. have a nice day you 2 :oo::rofl::oo:
  10. S

    ටිකක් විතර ඒ වගෙයි ... මොකෝ මේ එනවා යනවා...

    ටිකක් විතර ඒ වගෙයි ... මොකෝ මේ එනවා යනවා...
  11. S

    SL OLD HIT SONGS Add Here

    Ruwak Edenawa Gunadasa Kapuge / Karunarathna Diwulgane
  12. S

    ඒ මොන වරදක් කලාටද ? :ඔ

    ඒ මොන වරදක් කලාටද ? :ඔ
  13. S

    පද පේලි .....

    සිතට දැනෙන මේ ලතැවුල් ඉවසන්නම් ඔබේ නමින් ජීවිතයේ කෙදිනක හෝ සැනසෙන්නට පතා ඔබෙන් අද ඔබ නැති බිම තනිවී සිත දවනා අඳුරු හැඟුම් ඉවසන්නම් කවදා හෝ ඔබ හිමිවේ නම් අද තනි යහනක වැතිරී රැය නොනිදා නැගෙන සුසුම් විඳ ගන්නම් කවදා හෝ ඔබ ලංවේ නම් සිතට දැනෙන මේ ලතැවුල් ඉවසන්නම් ඔබේ නමින් ජීවිතයේ කෙදිනක හෝ...
  14. S

    mage Sig eka kohomada?

    නියමයි..
  15. S

    :oo::rofl::oo:

    :oo::rofl::oo:
  16. S

    පද පේලි .....

    සඳුන් ගසක එති සමන් ලතාවක මල් පරවී යනවා ඔබේ නමට පිදු මගෙ හදවත් මල තවමත් පිබිදෙනවා මගේ හද තවමත් බැබලෙනවා ආදර නදියක පැද ගිය ඔරුවක් කුණාටුවක වැදුනා සමාජයේ කරදර හිරිහැර මැද මිහිර පතුලෙ ගිලුනා ඔබේ නම නොමැකෙන ලෙස බැදුනා.... ╗ ජේ.ඒ. මිල්ටන් පෙරේරා ╔
  17. S

    පද පේලි .....

    මියුරු කල්පනා - නෙතග දැල්වුණා අමයුරු රස හසකැන් මැද - සිතක් හිනැහුනා වරෙක නැලවුනා - වරෙක ලතැවුනා නුපුරුදු ගිනි දහසක් මැද - සිතක් මැලවුනා මියුරු කල්පනා..... ╗ වික්ටර් රත්නායක ╔
  18. S

    පද පේලි .....

    කඳ සුරිඳුනි ඔබෙ ඔද තෙද දැක හද පිබිදුනු සිතැතිව පුද දෙමු බැතියෙන කඳ සුරිඳුනි ඔබෙ ඔද තෙද දැක හද පිබිදුනු සිතැතිව පුද දෙමු බැතියෙන ඔබ යැදුමට ආවා ඔබ පිදුමට ආවා ඔබ යැදුමට ආවා ඔබ පිදුමට ආවා.... ╗ කැලැරන්ස් විජේවර්ධන ╔
  19. S

    පද පේලි .....

    උපුල් කොපුල් වෙහෙසී ඇතේ සුරත් නුවන් පියවී යතේ තොලේ අමා ගෑවේ එහා ලොවේ පාවේ හදේ තැවුල් තුනිවී යතේ..... ╗ මිල්ටන් මල්ලවාරච්චි ╔
  20. S

    hi!

    hi!

    No contents